Chapter.20📖️💭

179 37 14
                                    


අවුරුදු පහකට පෙර...

____________________________________

නැන්දා ඔයාලට මන් කියන දෙයක් තෙරෙන්නෙ නැද්ද??මන් කොහොමද මේ වගෙ  කසාදේකට කැමැත්තක්  දෙන්නේ...අනික තේනූ කියන්නේ මගේ සහෝදරයෙක්නේ..කට පුරාම  මට් මද්දු අයීයේ කියලා කතා කරන ඒ නොදරුවවා මේ විදිහට කසාද බදින්න කියලා මට තීන්දු කරන එක වැරදී නැද්ද නැන්දා...."

"අපී ඔයාට වරදක් කරන්නේ නෑනේ පුතේ  ඔයා තේනූ පුතා  ගැන ගොඩක්  හොදට දන්නවනේ අනික තේනූ ඔයා එක්ක ඇරෙන්න වේන   කාත් එක්කවත් ලොකුවට එකතුවකුත් නෑ..."

"තේනූ වේන කෙනෙක් එක්ක එකතුවක් නෑ කියලා මට තේනූව  බදින්න තීන්දූ කරන එක හරීද නැන්දා... අනික ඒ නොදරුවවා තාම අවුරුදු පහළවක පොඩි ලමයෙක්...  මේ වගේ පොඩි වයසකික්  ඒ ලමයට කසාද බදින්න ඕන  කෙනත් ඔයාලා තීන්දූ කරලා ඉවරයී..තේනූ කියන්නේ දුවලා පැනලා දගලල මේ වයසට ඉන්න ලමයෙක් අඩුගානේ කසාදේ කියන්නෙ මොකක්ද කියලා වත් ඒ ලමයා දන්නේ නෑ....මන් මේවට කැමැත්ත් දීලා තිබුනත් තේනූ කවදා හරී තෙරෙන කාලේකට මේවට අකමැති උනොත්...අද මන් මේල නවත්තන්න යනවා වගේම ඒදාටත් ඔයාලට මේක නවත්තනන වෙයී නැන්දා..."

"මොකෝ මොකෝ මේ නැන්දලා පුතාලා උදෙන්ම සද්දේ..."

"නෑ අයීයා මන් මේ කතා කරේ ඔයාලා තේනූට මාව තීන්දූ කරන්න  යන එක ගැන...."

"ඒ ගැන අහන්න දෙයක් නෑ...ඒක ඒ විදිහටම වෙයී අනික ඒ ළමයා පිට ළමයෙල් නෙමෙයීනේ....තමුන්ගේ  නැන්දගෙ පුතානේ..."

"නැන්දා උනාට තේනු විතරක්  නෙමෙයීනේ ඒ පව්ලේ ඉන්නෙ මට දැනගන්න පුලුවන්ද ඇයී ඔයාලා මෙච්චර පොඩි වයසෙන් තේනූට කසාදයක් තීන්දූ කරන්නෙ කියලා අනික එකත් මේ මගෙත් එක්ක"

"මොකද තමුසේ තමයී තේනූට  ගැලපෙන කෙනා...ඒක තමුසේට මේ කාලේ ගෙවීලා යනකොට හොදට තෙරෙයී...අනික තේනූ පොඩි කියන එක නම් ප්‍රශ්නේ...ඒක ප්‍රශ්නයක් කරගන්න එපා..මොකද එ ළමයා  හැමදාම පොඩිවට ඉන්නෙ නැනේ..."

*අහස්*(Yizhan)Where stories live. Discover now