Chapter.05📖️💭

371 55 30
                                    

මන් කකුකත් නොන්ඩී ගහගෙන දුර ඉදලම එනවා දැකපූ අප්පච්චී මන් ලගට දුවගෙන ආවා.....

"මොන මලදානයක් කරන්න ගිහින්ද කොල්ලෝ උබ මේ කකුක කඩා ගත්තේ උබ අරන් ගියපූ කොප්ප දෙක බර හින්දා උබ වැටුනාකියන්න එපා උබට පුරැශ ශක්තිය නැද්ද බන් ඔච්චර දෙයක් වත් උස්සන් යන්න බැරි වෙන්න.. අනේ මන්දා එකා යකා කියලා ඔය හදාගෙන ගෙන තියෙන්නෙ තාන්‍යා මලක් වගේ කොල්ලෙක්""



"මොකක්ද අප්පච්චී!!! උනේ මොකක්ද කියලා වත් අහන්නේ නැතුව කෑ ගහන්නේ අනික මන් කිව්වද මන් යන පාරේ අර වගේ පොල් ගස් දෙකකට හිටගෙන ඉන්න කියලා අහිසංසක මටමයී වේන්නේ කාට කියන්නද මේවාමදිවට කොහෙද යන ඇට ගෙම්බෙක්ගෙන් බැනුම් අහන්නත් උනා ඇත්තමයී මේ වේලාවට තමයී හිතෙන්නේ කකුල කඩාගෙන ඉස්පිරිතාලෙම නවතින්න..



අනික මන් ඇවිදගෙන ගියේ මගේ පාඩුවේනේ අප්පච්චී කෑ ගහන්නේ හරියට මන් හිතලම මේක කරගෙන ආවා වගේ ඕක ගිහින්  අර:........




මට ඉතුරු ටික කියන්න හම්බ උනෙර් නෑ පිටි පස්සෙන් උගුර පාදන් සද්දයක් ඇහුන හින්දා මන් පිටි පස්ස හැරිලා බැලුවා......





*අහස්*(Yizhan)Where stories live. Discover now