Chapter.16

213 43 15
                                    

!!උඹ හරී ලස්සනයී සදූ!!!

මහත්තයා... මන් හිතන්නේ මහත්තයා දැන් ටිකක් නිදාගත්තොත් හොදයී වගේ....මූණත් එක්ක තෙහෙට්ටූ පාට වේලා.... ටිකක් නිදාගෙන හිටියම හරියයී.....මහත්තයා නිදාගන්නකෝ මන් ගිහින් ඉතුරු  වැඩ ටික කරලා එන්නම්...

මහත්තයා අල්ලගෙන හිටපූ  මගේ අත් ඒ අත් වලින් ගලවගත්තූ මම ඊලග තප්පරේම ඒතනින් එන්න ආවේ මගේ පපුවටත් අත තියාගෙනම.....මහත්තයගේ කාමරේ  ACදාලා තිබුනත් මගේ ඇගෙන් දාඩිය දාන්න ගත්තේ බයකටද  එතන උන දේ හිතාගන්න බැරුවද කියලා මට තාම හිතාගන්න බෑ....

මේ මිනිහට යකෙක් වැහිලද....මහා ලොකූ දොස්තර මහත්තයට මාව සෙල්ලම් බඩුවක් වගේ පේනවද දන්නේ නැ...වේලාවකට ගහන්න වගේ කතාව...සමහර වේලාවට   ඔරෝගගත්තූ ගමන්මයී.......දැන් ඒ අස්සේ මගේ ලස්සනකුත් පෙන්න අරන්ද ??......ඉන්නේ නිකන් මාෆියා කාරයෙක් වගේ.... මට චාටුව දාලා මගේ අවයව ටික රට පටවන්න වත් යටි සිතින් කුරීරූ ගේම් එකක් වත් ප්ලැන් කරනවද දන්නේ නෑ....... ඒක්කෝ මේකා හොර දොස්තර කෙනෙක් වත්ද දන්නෙ නෑ ඉන්නෙ නම් ඒ වගේ මේ ගේ අස්සට දාගෙන  මගේන් නොමරා  වැඩ ගනීද  දන්නෙත් නෑ....එහෙම උනොත් මොකද කරන්නේ...එක්කෝ ඔහොම නිදි වගේ ඉදලා පිටිපස්සෙන් ඇවිත් බෙල්ලට පිහියක් වත් තියලා ලග තියෙන වටින දේවල් ටික දීලා පලයම් නැත්නම් මේතනම මරලා දානවා කියයීද......සීන් එකක් නැ  එහෙම උනොත් තියෙන දේයක් දීලා ගෙදරින් කොහොම හරී එලියට පැන ගන්නවා....ඒත් දෙන්න කියලා මොනවද දෙයීයනේ තියෙන්නේ....අප්පච්චී කියලා කියලා නහයෙන් අඩලා ගත්තූ පෝන් කට්ට විතරයී තියෙන්නේ...එච්චර ලොකූ  බ්‍රැන්ඩ් එහෙක එකකුත් නෙමෙයී ඔන්න ඇපලක් වගේනම්  මහේ හාටුවත් ලෙෆ්ට් වෙන්න තිබ්බා...ඔන්න ඔහේ ඉල්ලුවොත් පොන් කට්ට දීලා  පුරුශ සක්තිය අරන් එලියට පැන ගන්නවා...

!!අහ් හුටා කෝ මගේපොන් එක... අහ් ශිට් මිත්තණියට සහල් ගරන්ඩ ඒක යකා මහත්තයගේ ඇද උඩ නේද.."

මටත් අන්දකයිප්පුවද මන්දා... දැන් ඕක ගන්න ගිහින් මාව අල්ල ගත්තොත් කොහේ කියලා දුවන්නද දෙයීයනේ අපේ පරම්පාරවට ඉන්නෙ මේ අහිංසක මන් විතරයී...

එක්කෝ අම්මට කොල් කරලා කියනවා අද රෑට කෑම එපා පුතා මෙහෙන් හොදට කැවා කියලා.....ලොකූ රික්ස් එකක් අරන් මන් යන්නේ මගේ පන හා සමාන පොන් කට්ට  බේරා ගැනීමටයී....ලැට් එකට යන්නෙත්  නෑ යකෝ ඕක නැතුව....පන දීලා හරී ගන්න ඕන... ආදී..වවත් එක්ක ආවා නම් දැන් තමා මෝඩයා උනත් ඌගේ අගේ දැනෙන්නේ ...

*අහස්*(Yizhan)Where stories live. Discover now