Chapter.04📖️💭

382 61 40
                                    

කොල්ලෝ දැන් උබ මගේ පස්සේ ආවට කමක් නෑ ඒතනට ගිහින් අප්පච්චී අප්පච්චී කියාගෙන ඇවිත් ඒවා මේවා කරන්න හදනවා නෙමෙයී ඔන්න ගෙදරත් තනියමනේ කියපූ හින්දා එක්කන් යන්න කැමතී උනා මිසක් උබ මගේ පස්සෙන් මේහෙම එනවට මන් කැමති නෑ ""


හරී හරී අප්පච්චී මන් පාඩුවේ ඉන්නම් මොනවද අනේ නැගිට්ට ගමන්ම කෑ ගහන්නෙ බලන්නකෝ සුදූ මැනික ඔයාහේ හස්බන්ඩ් එක්ක බෑ අනේ මාවමයී අල්ලගන්නේ"


"උබව අල්ලගන්නේ නැතුව මන් ගිහින් අල්ලපු ගෙදර ඒකාව අල්ලගන්නද අනිත් එක මට කියලා දාහක් ඉන්නවාවැයී මගේ පස්සේ වැටිලා මූ එනවට මගේ කැමැත්තක් නෑ තාන්‍යා ඒ උනාට එතන ගිහින් උදව් පදව් කරනව කියලා මූ වේන වේන නාඩගම් අල්ලන් දගලයීද කියලයී මට බය.. එහෙමට පුතණ්ඩියනේ මේ... ඔතන ගිහින් මොකක් හරී නොහොබිලා වැඩක් කරයී කියලයී මට බය මොකෝ අතක් පයක් නිකන් තියන් ඉන්න පුලුවන් කොල්ලෙක්ද!!"



අම්මයී මමයී නැහීලා නැහිලා උබට උගන්නන්නේ උබත් මේවගේ වේනව බලන්න නෙමෙයීනේ කොල්ලෝ ඔතන ගිහින් කිසිම වැඩක් කරන්න හදනවා නෙමෙයී පාඩුවේ ඉන්නවා නම් විතරක් මගේ පස්සේ වරෙල්ලා...නැත්නම් ගෙදරින් ඉන්නවට මගේ අකමැත්තක් නෑ..




අප්පච්චී එක්ක ඉස්පිරිතාලේට යන්න මට දාහක් දේවල් කියන්න උනා බොහොම අමාරුවේන් මේ කැමතී කරගෙන මන් අප්පච්චී එක්කම එයා වැඩ කරන තැනට යන්න හදන්නේ අප්පච්චී ඔය කැ ගහහන්නේ එතනට ගියාම මන් අප්පච්චිගේ පස්සේ වැටිලා වැඩ වලට උදව් රයී කියලා ඒයා කැමතී නෑ මන් එහෙම කරනවට පුලුවන් තරම් නහෙයෙන් අඩලා අඩලා න් මේ යන්න හදන්නේ බොහොම අමාරුවේන්..එයා කැමතීම නෑ මන් ඒයාගේ පස්සේ ඉස්පිරිතාලෙට එනවට..









*අහස්*(Yizhan)Where stories live. Discover now