Chapter.24💭📖️

146 15 4
                                    

ඉක්මනට ලෑස්තී වේලා මන් මහත්තයලා එක්ක එලියට ආවා...සතී ගානකින් ගෙදරින් එලියට යන්න චාන්ස් එකක් හම්බ වුන හින්දා මාත් හිටියේ සතුටින් ඉතින්...කොහොමත් අපේ අම්මා එක්ක බෑ..... කාගේ අම්මලා එක්ක එහෙම උනත් අපේ අම්මා එක්ක නම් බෑ......

පොඩ්ඩක් හරී තූවාලයක් උන ගමන් ඒයා කරන්නෙම ගහන්නේ බනින්නේ නැතුව අහිංසක මාව නීවාස අඩස්සියේ තියන එක....අඩුම යාලුවෙක් වත් හම්බ වෙන්න දෙන්නේ නැ......


අම්මා ඉතින් තරහකට එහෙම කරනවා නෙමෙයී ඒක මන් නොදන්නවා නෙමෙයී ඒ උනාට එහෙම ගේ අස්සට වේලා ඉන්න මන් ගෑණූ ළමයෙක්ද නෑනේ අයීයෝ.....

එහේට මෙහෙට දගලලා දුවලා පැනලා ඉන්න කොලූ පැටියෙක් වශයෙන් ඇත්තටම මට එහෙම ඉන්න උවමනාවක් තිබ්බේ නෑ... සහොදරවරුනී.....

ඔක්කොමත් හරී ආදීව වත් හරියට හම්බ වෙන්න යන්න එපා කියපූ අම්මා මොකටද මෙ උත්තමයෝ දෙන්නා එක්ක මාව එව්වේ.....ආදීව හම්බ වේන්න යන්නද ඇහුවම කොස්සෙනුත් ගහන්න හැදුව හ්ම්...හැම තිස්සෙම අඩත්තෙටම් මේ ළමයට....


අනික ආදී ඉන්නේ මහා දුරකත් නෙමෙයී අල්ලපූ වැටෙනේ....   මගේ පුංචී හිතට  පුංචී පුංචී සැකයක් මතූ වීගෙන එන්නේ දැන් නම් හුම්....


අපේ අම්මා මාව මේ  ඩබලට වික්කාවත්ද....අවයව  ටික වත් ගලවගන්න කියලා නෑ ඉතින් මේ දවස් වල හෙන ඉල්ලුමනේ....කොල්ලගේ  දොඩම් ගෙඩි දෙකටත්...ඔය මන් දැක්කා ඔකත් දැන් කෝටී ගානකට වික්කා හැකී ඉතින්.....මේකා කියන දේයක් අහන්නෙත් නෑ එක්කන් ගිහින් කපාගන්න  කිව්වා වත්ද දන්නේ නෑ...අපේ අම්මා හැමතිස්සෙම කියනවා උබ වේනුවට පොල් පිත්තකින් හරකෙක්  කපා ගත්තා නම්  හොදයී කියලා...


දැන් ඔබට සතුටුද අම්මේ....දැන් සැනසීමේන්  ඉන්නකෝ පොල් පිත්තකින්  හරකෙක් කපාගෙන ඔයයී අප්පච්ච්යි....මේ සුදු පුතා නැතී උනාම තේරෙයී අගේ...


"සදෙව්"

ආ....!

කාර් එකේ ශටර් එකට ඔලුවත් ගහගෙන වේනම ලොකේක හිටපූ මාව ගැස්සිලා ගියේ  කාර් එකත් නවත්තලා අහස් මහත්තයා මට කතා කරද්දී....

*අහස්*(Yizhan)Where stories live. Discover now