Chapter.18📖️💭

193 42 39
                                    

චාටාස්....💥

පර....බල්ලා.....උබව මම අද....

"......අහස් කොල්ලට සිහිය නෑනේ..ඔලුවෙන් ලේත් එනවා...මන් හිතන්නේ ඔලුව  කොහේ හරී තදටම වැදිලා වගේ..."

අනේ මගේ අහිංසකයා.....!!
හැමදාම ඇයී වස්තුව උබ මෙහෙම දුක් විදින්නේ හැමදාම  ඇයී....එහෙම...ඇයී....මේක උබ කරපූ පවක්ද ,මගේ මොකක් හරී මුසල කමක්ද කියලා මට තෙරෙන්නෙ නෑ ...මන් ඉන්න තැනකට හරී ලන් උනොත් ඇයී මගේ  සදූ උබට මෙහෙම දේවල් වෙන්නේ...:!!

ඔලුවෙත් ලේත් ඇවිත් ඔහේ කඩන් වැටිලා හිටපූ  මගේ කොල්ලව එහෙමම මගේ අත් දෙකට අරගෙන මන්  කෑ  ගහන්න ගත්තේ මන් දැන් ඉන්නේ කොහේද කියන එකත් මතක නැතුව යද්දී...."!!!

"උබට මම පරයා....

චාටාස්...💥💥💥

...මොකක්ද යකෝ උබ ඒ කරන්න හැදුවේ...උබ දන්නවද උබ  මේ අත තිබ්බේ කාටද කියලා.... මේ මගේ පන යකෝ...මේ අහස්ගේ පන.....අදක ඉයේක ඉදලා නෙමෙයී දැන් සෑහෙන්න කල් ඉදන්.....මන් වත් තාම අත නොතියපූ දේවල් වලට  උබ කොහොමද  පරයෝ එහෙම අත තියන්නේ.....මගේ  ජිවිතේම මේ අහිංසකයා බන්....ඇයී බන්...ඇයී????
.....උබට මේ අහිසංක කොල්ලා  විතරමද හිටියේ මේවට බන්...ඇයී...

ඇයී__???ඇයී බන්...රිද්දන්නේ මෙහෙම ඇයී මෙහෙමම කරන්නෙ...""

මට කියපම් භල්ලෝ ඇයී මෙහෙම කරන්නේ....!!!

කොච්චර හයීයෙන් කෑ ගැහුවද කියනවා නම් මට  මට ඉන්නෙ කොහෙද කරන්නෙ ආවේ මොනවද කියන ඒක පාවා අමතක උනා..

මහත්තයෝ වෑදගත් විදිහට ආවා නම් වැදගත් වීදිහට කතා කෙරුවොත් මොකද....අනික මහත්තයා කව්ද????.......මහත්තයා දන්නේ නැද්ද මේ ඉන්නේ මගේ වෙන්න හස්බන්ඩ් කියලා...ඉතින් එහෙව් එකේ මන් මොනවා කරාම මොකෝ...අනික එයත් කැමැත්...

චාටාස්...💥💥💥💥

ඔය කටින් ආයේ ඒ නම වත් කියන්න එපා...එහෙම උනොත් තමුන්ට හෙට ඉදලා බත් කන්න කටක් ඉතුරු වෙන එකක් නෑ.....නිදාගෙන ඉන්න යක්කූ ඇහැරවගෙන  අවුස්සගන්න එපා...

"කොල්ලෝ....සුදු පුතේ...මොකද සද්දේ මේහේ වරෙන් මයේ නොදරුවා තනියම මොකද කරන්නේ ... දගලලා ආයේ කොහේ හරී වැටුනාවත්ද...අම්මපල්ලා මේ කකුල හින්දා මට දැන් එපා වේලා තියෙන්නේ.......

*අහස්*(Yizhan)Where stories live. Discover now