Chapter.19💭📖️

188 36 13
                                    

පහූ එදා උදෙන්ම ඔලුවට දැනෙන වේදනාවත් එක්කම මන් නැගිට්ටේ ඔලුවට අතකුත් තියාගෙනම....ලොකුවට තුවාලද දන්නේ නෑ ඔලුවේ පිටිපස්සට වෙන්න තුවාල වේලා තිබුන  හින්දා මට තුවාලේ පෙන්නෙත් නෑනේ....

"Mokada  pakoo ennam kiyalaa uba awe naththee..arun dennath uba awe ne kiuwama awe ne.."

ඊයේ   කට්ටියම ආදීගේ ගෙදරදී සෙට් වෙමු කිව්වට ඊයේ උන දේවලුත් එක්ක ඒක එහෙමම අමතක උනානේ...  උදෙන්ම පොන්  එක අතට ගන්නකොට ආදීගෙන් මැසෙජ් එකක් ඇවිත් තිබුනේ මන් ආවේ නැතී හින්දා අරුන් දෙන්නත් එහේ ආවේ නෑ කියලා....දැන් ඉතින් මූට ඕක පොන් එකෙන් කියන්න ගියොත් සවිස්තරාත්මකව  කියන්න වෙයී...  ඉයේ ඉදලා අම්මත් කතාවක් නෑ වැඩිය කෙන්තී ගිහින්...අර මෝඩයා මට අම්මට උඅ දේවල් කියන්නත් එපා කියපූ හින්දා දැන්  අම්මව ශෙප් කරගන්න මොකක් කරන්නද කියලා හිතාගන්න  බෑ මට ...මට එක වේලාවකට බයයී මේවා අම්මට කියන්න ගිහින් අම්මා නැන්දා එක්ක  තරහා වෙයීද කියලා...ඒ උනත් සුදේශ් අයීයා එහෙම උන එකට  නැන්දා මොනවා කරන්නද... ...අම්මට කොච්චර කෙන්තී ගිහින්ද කිව්වොත් මාත් එක්ක ඊයේ ඉදන් කතා කරන්නෙත් නිකන් ගහගන්න වගේ...මාත් ඉතින් පූසා වගේ ඒ වේලාවට ශෙප් වේලා එනවා..... මට ඉර හද වගේ ශුවර් තුවාලේ හොදටම හොද වෙනකල් ගෙදරින් එලියට අඩියක් තියන්න දෙන්නෙ නැතුව මේ අහිංසක මාව නිවාස අඩස්සියේ දායී....ඒ හින්දා  ආදීව හම්බ වෙන්න තියා ගෙදරින් මිදුලට වත් යන්න දෙන්න් නැතී වෙන සීන් එකක් තියෙන්නෙ...

දැන් ඉතින් කරන්න දෙයක් නෑ...එලියට පැනගන්න කොහොමත් විදිහක් නෑ...ඒ හින්දා ආදීට මෙහෙ එන්න වත් කියලා බලන්න ඕනේ....ඕකට මේ හිමිදිරී උදේ කොල් ගත්තා කියන්නේ කනට මී පැණී වක්කරනවා වගේ  ඌගේ ටකරන් වොයිස් එක අහගන්න පුලුවන් මොනවා කරන්නද.. මේ වෑයම රජ වීමට නොවෙයී....ගෙදරින් එලියට පැන ගැනීමටයී .....

වේන දෙයක් වෙයීනෙ කියලා මන් ආදීට කොල් එකක් ගත්තේ කතා කරලා බලන්න කියලා..කොහොමටහ් හැමදේම පොන් එකෙන් කියන්නත් බෑරි හින්දා එන්න කියන එකම හොදයී වගේ..මගේ හිතට හරී නෑ ඊයේ  උන කිසිම දෙයක් අම්මටවත් කියන්න බැරී උන එකට....ඒ හින්දා මේ වේලාවේ මට ඕනේ මගේ හිත නිදහස් කරගන්න.....

*අහස්*(Yizhan)Där berättelser lever. Upptäck nu