Chapter 03.📖️💭

507 66 27
                                    

Ahas pov....

අහ් අනේ එපා මගේ පන පනටත් වැඩිය මෙච්චර ආදරේ කරද්දී උබට දුක නැද්ද වස්තුවේ මට මෙහෙම කරන්න අනේ Plzමා එක්ක කතා කරපන් රත්තරනේ වේනදා වගේ මූණ පීරීලා තියෙන ඔය අහිංසක හීනාව කෝ මගේ මැනික!!!!




අහ් මගේ ඔලුව ඔලුව කඩන් වැටේන්න වගේ පපුවත් එක්ක හිර වේලා මට හුස්ම ගන්න එක පවා අමතක වෙනවා ආයේමත්!!ආයේමත් ඒ හීනේ"ඒක හීනයක්ද නැත්නම් හැබෑවක්ද කියලා නොතෙරේන තරමට මාව පිස්සෙක් වේලා දැන් අවුරුදු දෙකක් තිස්සේ සැනසීමෙන් ඇස් දෙක පියා ගත්තූ දවසක් නැති තරම්...මොන කරුමයක්ද කියලා හිතෙනවා ඒත් මගේ හීන වල ඉන්න එයා සුරංගනා කතාවක ඉන්න ලස්සන කුමාරයෙක් වගේ මුලූ හීනෙන්ම මට මතක ඒ වචන විතරයී අඩුම පෙනී නෝපෙනී යන ඒ රූපේ වත් මට මතක තිබුනා නම්.. හැමදාම නිදාගෙන නැගිටින්නේ අමුතූ මූසල හෑගිමකින්...



අද තමයී මන් හොස්පිටල් එකට ඇවිත් දෙවෙනී සතිය මන් උදේට කැම කාලා කාර් එක ලගට ආවේ දැන් වේලාව උදේට 8ත් වේලා හින්දා..අද ටිකක පරක්කුද මන්දා ගෙදර ඉන්නවා වගේ නෑ මේහේ මගේ වැඩ මන් තනියම කරගන්න එපැයී ගෙදර හිටියා කියලත් නැන්දා උදව්වට ඉන්න ආන්ට් ගෙදර දොර බලාගන්න ඉන්න දොරේ අන්කලුයී ඇරෙන්න මට වේන නෑදෑයෝ නැනේ...ඒකා යකා කියලා ඉන්නෙත් අයීයා විතරයී අයීයා තමයී මගේ හැමදේම අම්මා තාත්තා ඒ සේරටම මට ඉන්නේ අයීයා විතරයී...අපේ අම්මයී තාත්තයී නැතී උනේ අපී පොඩී කාලේ ඇක්සිඩ්න් එකකින්...ඒදා ඉදන් මායී අයියයී බලාගත්තේ අපේ නැන්දා නැන්දා අදටත් මැරී කරලා නෑ ඒයාටත් හැමදේම අපී දෙන්නා ඒයාගේම දරුවෝ ඒයාට නැතී උනාට අපී දෙන්නා ඒයාගේ දරුවෝ වගේ පොඩී කාලේ ඉදලම බලාගත්තා අදටත් වෙනසක් නැතුවම අයියවයී මාවයී බලාගන්නේ ඒයා හරීම ආදරෙන්...




*අහස්*(Yizhan)Where stories live. Discover now