𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭5°•.ᵇᵒⁿᵘˢ💋

206 28 87
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭5°•.ᵇᵒⁿᵘˢ

ᴛʜᴇ ʙᴀʟʟʀᴏᴏᴍ ɢɪʀʟ💋💃

මගේ බෝල්රූම් කෙල්ල වේදනා විදලා...එයාගේ කකුල් එයා එච්චරටම මේ නර්තනය පුරුදු වුනාද....මට මට සමාවෙන්න.....මං කිව්වට මං ආදරේ කරන දිහා බලාගන විදවන්න කියලා මං හිතුවේ නෑ තමන්ටම රිද්දගනි කියලා.....ඔයි තරම් මේ යී බෝට කැමති නම් ඇයි හැංගෙන්නේ...මේ අනන්‍යතාව මම අදුනගන්නම ඔනේ නේද.... masquerade එක ඇතුලෙන් කතා කරන ඇස් දෙකක් තියෙන මගේ ලස්සන කෙල්ල....මේ හැඩ ඇගත් එක්ක මෙච්චර කල් කොහෙද හිටියේ....එතකොට මේ ඉන අවුරුදු කීයකට පස්සෙද මගේ අතට දැනෙන්නේ......මගේ සින්ඩරෙල්ලා මං ආදරෙ කරපු ඒ පිරිමි ළමයටත් වඩා පිස්සුවක්........තරු වගේ දිලිසෙන ඇස් වල කදුළු කැට මට බලාගන ඉන්න බැරි වුනා......ඒ ඇස් වලට කදුළු ගැලපෙන්නෑ....ඒ ඇස් වලට මේ රිද්මය විදිද්දි දැනෙන සතුටයි ගැලපෙන්නේ.....මට මේ ඇස් වල වෙනසක් පවා දැනෙනවනම් ඒක හරි අමුතුයි....මගේ බෝල්රූම් කෙල්ල උබ කොහොමද මගේ ආදරේටත් වඩා මට සමීප වුනේ.....මම කැමති කෙල්ලෙක්ට මගේ හැගීම් තියෙන්නේ කෙල්ලෙක් වෙනුවෙන් කියලා මගේ බෝල්රූම් කෙල්ල විටින් විට මට මතක් කරනවා.....අදින් අපේ ආදරේ ඉවරයි කැරට් අලේ.....උබ අතරමග දලා ගියේ මගේ ආදරේ... ඉතින් මං බෝල්රූම් කෙල්ලට මගේ ආදරේ දෙනවා....බැරි වුනත් මම ඒ දේ කරනවා....අපි ලස්සන පවුලක් හදනවා...අපේ හාදුව හුරුපුරුදු හාදුවක් වුනා....ඒත් ඒ කොහෙදිද කොතනද කියන්න මං දන්නෑ ඒත් ඒකහ් මට ඔනෙහ්....මේ ජරා සතා නැකිට්ටවලා දැන් ආයෙම පරණ සෙල්ලම පටන් ගන්නවද.....එහෙමත් නයිස් ටිකක් සෙල්ලම් කරමු....ඊටපස්සේ ඊටපස්සේ ඊටපස්සේ හිමින් හිමින් හිමින් අපි අද ලස්සන රැයක් ගත කරමු......
මට ඕන විදියට සේරම වෙනවා..ඔයාව මම අල්ලගන්නවා අද අනිවාරෙන්.....මම මගේ ආදරේ අතෑරලා මෙතනට ආවේ උබට යන්න දෙන්න නම් නෙවෙයි මගේ කෙල්ලේ........මං බලාගන කෙල්ල ප්‍රදාන ශාලාවේ දොර දිහා බලලා පඩිපෙල දිහාත් බලලා මං දිහා බැලුවා.....අපි දෙන්නා අපි දිහා බලාගන හිටියා....ඔයාට මාව දලා යන්න උවමනායිද ඒ තරම් මට කුතුහලයක් මාත් එක්ක මෙච්චර සෙල්ලම් කරන කෙල්ල ගැන.....

















"සහෝ ඒකී පඩිපෙළ තෝරගන්නේ...."













මම කනට ගහගන හිටපු ඈබේ ඔන් කරලා පණිවිඩේ යැව්වා...













𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now