𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭9°•.

151 40 10
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭9°•.

💃ɪs sʜᴇ ᴄɪɴᴅᴇʀᴇʟʟᴀ?

ආ...යි....ශ් ශික් මෝඩ yibo උබ බිලා නටපු නාඩගම දැන්ද ගොනෝ මතක් වුනේ..එ කොල්ලා නේද මගේ වාහනේට හැප්පෙන්න ගියේ...ඔහ් ගෝඩ් මම එ කෝල්ලගේ කරේ නේද හිටියේ....ඒ මේ zhan ම තමයි.....මට පිටට තට්ටු දැම්මෙත් මේ කොල්ලා නේද....අයිශ් මොන තරම් ලැජ්ජාවක්ද...මෝඩ yibo දැන්ද මතක් වුනේඅයිශ්....මේ හිගන්නා නේද එතන හිටියේ....මම වෙන මොනාහරි කරාද මතක් කරගන්න යී බෝ හොදට මතක් කරගන්න...මම මගේ කැබින් එකට දුවලා අවේ ඒ zhan ගේ මූණ මගේ වටේ හොලමන් කරලා මට අමතක වෙලා තිබ්බ බීපු දවසේ රෑ වුන දේවල් මතකෙට එද්දි....මම මෝඩද ඒ විදියට හැසිරුනේ...ශිට් මගේ තත්වෙට ගැලපෙන්නෙවත් නැති කෙනෙක් ඔහ් ගොඩ්...මේ හිගන්නා මගේ ඇගේ එල්ලෙන්නම වගේ එන්නේ එදා රෑ වුන දේවල් නිසාද දන්නෑ...මට සල්ලි තියෙනවා කියලා දැනගන kai ගේ ඉස්සරහා හොද මූණක පෙන්නලා දැන් academy එකේ වැඩටත් එනවා...වාව් වාව් zhan ඔයාගේ ප්ලෑන් එක මරුනේ.හොද පාඩමක් උගන්නන්නම්කො මං ඔය හිගන්නට.තරු ගැන කතා කලේ කව්ද තරු ආහ් මගේ ඔලුව කොලොප්පම් වෙනවා දැන්නම්. ආයිශ් මේ හිගන්නගෙන් ඇති වැඩක් නෑ එයාහ් කොහොමත් දැනටමත් මේ දෙවල් අමතක කරලනම් හොදයි. මං වගේ ගොනෙක් ශිට්.









"මොනාද උබ කල්පනා කරන්නේ නිකම් හොල්මනක් දැකලා වගේ......."








"අහ් kai ම්මුකුත් නෑ බං"







"මුකුත් නෑ නෙවෙයි මොකක්ම හරි තියෙනවා.."










kai මගේ කරට අත දාලා මූණට එබුනා.මම ඒ අත ගලවන්න උත්සහ කලේ kai එක්ක බෙරෙන්න බැරි නිසා දැන්.කතාව වෙනස් කලානම් හරි නැත්නම් හෙන නොන්ඩිය වෙන්නේ මට. මම එහෙම්මම kai ව ඇදගන ගියේ සොෆා එකට.






" උබ අර කෙල්ල එක්ක lunch එක ගැන කතා කලාද..."













"අ...හ්.....ඒකද එකී තාම academy යට පියනගලා නෑ අවම බලමුකෝ...."










"ම්ම්ම්ම්ම්..........."










"මේ එක නෙවෙයි උබ අර zhan ට අරම කෑගහන්නේ ඇයි බං පව් පොඩි කොල්ලෙක් නේ බං තාම zhan කියන්නේ.....අනික උබේ වැරැද්ද නේ එක පාර වැඩ ගොඩක් දුන්නේ ඇයි අනික........"










𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Hikayelerin yaşadığı yer. Şimdi keşfedin