𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭0°•.

161 36 100
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭0°•.

ᴛʜᴇ ᴘʀᴏᴘᴏsᴀʟ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

සුපුරුදු පරිදි බේකරි වෑන් රථය අපේ කෝපී ශොප් එක ඉස්සරහා නැවැත්තුවා...පරණ වුන පාන් බනිස් අපි අයේ එයාලා අතේ යවනවා...හැමදාම අලුත් එවා තමයි මම කෝපී ශොප් එකට ගන්නේ...වෙනදා ශිසු ආච්චි තමයි මේ වැඩේ කලේ වුනත් අද උදේ රසකැවිලි දාන්න ගිය වෙලාවේ මම ශිසු ආච්චි ට කිව්ව අද ඉදන් උදේට කෝපී ශොප් එක අරින්න පුළුවන් කියලා....කේක් වෑන් එක නම් එන්නේ සතියකට එක පාරක් වගේ....උදේම්ම කෝපී ශොප් එක ඇරිය නිසා මට අද දවස අමුතුයි....හරියට මම කැමති දෙයක් මෙතන නෑ වගේ දැනෙනවා...ඒක නිකම්ම නිකම් හිස් බවක් වගේ...මම නොහිතපු විදියට උදේ කස්ටමර්ස්ලා කිහිප දෙනෙක්ම අවා...එතන ගොඩක්ම හිටියේ පාසල් යන ළමයි....හිතුවට වඩා ආදායමක් මම හොයාගත්තත් කඩේ කුලිය ගෙවලා ඉතුරුවෙන ගානෙන් අලුත් කෝපී මැශින් එකක් ගන්න ඒ සල්ලි මදි.....කෝපී මැශින් එකක් පස්සේ ගන්නවා....මේ සල්ලි ණය පොතට එකතු කරනවා..නැත්නම් ගෙම්බා කල්ලිය කොයිවලාවේ කඩන් පහත්වෙයිද දන්නෑනේ...ඊයේ හම්බුන සල්ලි වලින් මම බෝ බෝ වෙනුවෙන් ඉතුරු කරා....අනාගතේදි දරුවට උවමනාවෙයිනේ.... එතකොට රෝහල් ගාස්තුත් වෙනම එකතුකලා.... වියදම් ටික රසකැවිලි හදලා කඩවල්වලට දාන ගානෙන් බැලන්ස් කරගන්න පුළුවන්....ම්ම්ම්...ඒ වුනත් අලුත් ජොබ් එකක් හොයාගන්න ඔනේ academy යේ ගාස්තුව ගෙවන්න.....මම පැන්සලත් කනේ ගහගන කල්පනා කර කර මගේ පොඩිනෝට් පොතේ සේරම ලියාගත්තා කෝපීශොප් එකෙ ඉදගන.....රෑට ගොඩක් වෙලා ඇරගන හිටියනම් අපිට special මෙනූ එකකට වැඩ කරගන යන්න පුළුවන් නම් මම හිතනවා අපිට අමතර ගානක් උපයන්න පුළුවන් වෙයි කියලා...මම ඒක කටු සටහනක් විදියට ලියාගත්තා.....තාම ඩිලිවරි කරන්න පටන් ගත්තේ නෑනේ ඒකට අපිට වාහනයක් නෑනේ ඉතින් ඩිලිවරි කරන එක පටන් ගන්න දැම්ම බෑ.....ඒත් එක්කම වගේ කෝපී ශොප් එකට ශිසු ආච්චි ෆෝන් එකක් ගෙනල්ලා දුන්නා ඒක ලෑන් ලයින් එකක්.....








"ට්‍රීංට්‍රීං"










"අ...යි....යා...මම බයා වුනා...."










𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Wo Geschichten leben. Entdecke jetzt