𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭0°•.

109 33 92
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭0°•.

ᴍᴇᴍᴏʀɪᴇꜱ

මම උදේම්ම ආවේ මගේ කහ පාට මල හොයාගන....විසාල රූස්ස ගස් වල පිපිලා ඔහේ බිමට වැටිලා කෙනෙක් ඒ මල අහුලගනිවිද කියලා බලාපොරොත්තුවක් වත් නැතුව මං ලගමට වැටුන කහපාට මල......මගේ ඇහැට වෙනම රසයක් වුන..මගේ අතට අරගන මමම හැඩ බලපු.....මගේ අතේම පොඩි වුන මගේ කහපාට මල......මගේ වටේ කූං කූං ගාලා...මාව පිස්සු වට්ටපු මගේ පොඩි එකා...මට ඇස් පියවෙනකම් ඉදලා මගේ මූණේ අගලක් නෑරම බලන් ඉන්න මගේ කහපාට මල...මටත් හොරෙන් මගේ පස්සෙන් පොඩි අඩි තිය තිය ආපු හහ් කොට ළමයා....මමත් නොදැනිම මගේ ballroom  නර්තනයට  බය නැති කරපු එදා මගේ රෝස මල.....මම මහන්සි වෙද්දි මගේ ලගම ඉදන් මගේ කකුල් අතගාපු මගේ කහ පාට මල....අහ් මගේ මහන්සිය නැති කරපු මගේ පුඩින්බිස්කට් එක....මගෙන් ආදරේ  විතරක් බලාපොරොත්තු  වුන මගේ අහිංසකයා.....මගේ ළමයා වෙනුවෙන් ලෝකේ කෙලවරට වුනත් යන  හොදම පපා...ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් නෑවිත් මං දිහා දුරින් ඉදන් බලාගන මට ආදරේට ලෝබකම් කරන්න කියලා දීපු මගේ  හැඩ කැරට් අලේ.....මේ යී බෝ කැරට් අලේව හොයාගන එනවා.....මට ආදරේ කරන එක කොච්චර දුකක් වුනත් පොඩි කාලේ ඉදන් මට ආදරේ කරපු මගේ කැරට් අලේ එක වචනෙකින් මේ සේරම නවත්තයි කියලා මට හිතන්න බෑ.....මෙහෙම ආදරේ කරපු කැරට් අලේ මාව අතාරිද ඒක වෙන්න බෑ....ඉතින් කැරට් අලේ මට සමාවෙන්න මට තුන්වෙනි ප්‍රාර්ථනාව ඉශ්ට කරන්න බෑ......මම ඔයාව හොයාගන එනවා කෝපි ශොප් එක  වහලා දලා කොහේ යන්නද මගේ කැරට් අලේ .. එතකොට චුටි කුකූගේ හීන අතරමග දලා යන නරක පපා කෙනෙක් වෙන්න එපා දෙන්නේ ගුටි මං....පොඩ්ඩක් ඉන්න මම එනකම්.....මම සහෝගේ කාර් එක අරගන ගෙදරින් පැන්නා.....මම ආවේ කැරට් අලේගෙ ගෙදරට ජූමා හන්දියේ තියෙන පොඩි ගෙදරට.....පවුලක් වගේ එකට එකදවසක් හරි ජිවත්වෙන්න ආසාවක් දුන්න මගේ හිත ගිය මාලිගාව මේ ජුමා හන්දියේ පොඩි ගෙයක් වෙයි කියලා මමවත් බලාපොරොත්තු  වුනේ නෑ....මම කාර් එක් නවත්තලා සුදුපාට වැට උඩින් පැනලා දොර ගාවට ගිහින් තට්ටු කලේ බිම් මලව දලා කැරට් අලේ කොහේවත් යන්නේ නැති නිසා....


















"ටක් ටක්"








"කැරට් අලේ......ඔයාගේ බෝ ආවා...ම්ම් මේ දොර අරින්නකෝ...අපි කතා කරමු..."















𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now