𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭7°•.

150 31 82
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭7°•.

ʟᴇᴛ'ꜱ ɴᴏᴛ ꜰɪɢʜᴛ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✰



මට ඇහුන දේ හීනයක් වෙන්න ප්‍රාර්ථනා  කලා...මට හීනෙන් වගෙ ඇහුනා මට යී බෝ කතා කරනවා....















"කැරට් අලේහ්...මගේ දිහා බලන්න ආයිශ්........ කැරට් අලේ බං මාව බය කරන්න එපා....."

















මම කාගෙම හරි අත් වලට තද වෙලා හිටියේ...මගේ මූණට වැටුන වතුර ගතියත් එක්ක මම තද වෙලා තිබ්බ මගේ ඇස් හිමින් සීරුවේ ඇරියා....මම හීනයක්වත් නොදැක හිටියනම් යී බෝ ගැන එහෙනම් එහෙනම් මේ කතාව වෙනස් වෙයිද....යීබෝ මගේ අක්කා එක්ක සතුටින් නෑ  එයාලගේ දරුවා එක්ක සතුටින් ඉන්න තිබ්බා...මම ද තුන්වෙනියා මේ දෙන්නා අතර...මම දඩ බඩ ගාලා යී බෝගේ ඔඩොක්කුවෙන් නැකිටින්න හැදුවත් මාව තද කරලා යී බෝ බදාගත්තේ මම පන නැති මලමිනියක් වගේ ඒ පපුවට ඇදිලා යද්දි....මගේ මූණ ඒ  බෙල්ල අස්සේ තද වෙද්දි මම යීබෝගේ සුවද පුරවලා අරගන හුස්මක් ගත්තේ මම යීබෝට ලෝබකම් කරන නිසාමයි...






















"මගේ මැනික...මගේ කැරට් අලේ උබ හොදින් නේද......ම්ම්ම් මාව බය කරන්නේ ඇයි මෙහෙම....."
























යී බෝ නොනවත්වාම කියන දේවල් මම අහගන හිටියේ මම එයාට මැනිකක් මම එයාට කැරට් අලයක් මම එයාව බය කරලා ඒත් මට එහෙම කරන්න ඕන වුනේ නෑ....මට ගොඩක් දුකයි මම රැවටුනා කියලා මගේ හිත නොනවත්වාම කියන්න ගත්තේ මම තුරුල් වෙලා ඉන්නේ මගේ දරුවගේ ඇත්තම පපාට නිසා....මගේ දරුවව දෙන්න බෑ මට සමාවෙන්න පලවෙනිවතාවට මම මගේ දෙයක් රැකගන්න සටන්කරනවා යී බෝ ඒක නිසා මට සමාවෙන්න...ඔයා දවසක් ඇහුවා මතකද ඔයයි බෝ බෝ පැටියයි අතරින් කෙනෙක්ව තෝරගන්න වුනොත් කාවද තොරගන්නේ කියලා....මගේ ඇස් වලට කදුළු ආවා..මට සමාවෙන්න යී බෝ මම ඔයාට ගොඩක් ආදරේ කලාට....මාව රැවැට්ටුවට මම තරහා නෑ...මම යී බෝ ගේ අත් වල ඉදන් දැගළුවේ මට අයිතිනැති උණුහුමෙන් ඇත් වෙන්න....ඒත් ඒ උණුහුම මගේ....යී බෝ මාව ඇතෑරියා...මම කාර් එකේ seat එකෙන් ඉදගත්තේ යී බෝගේ ඔඩොක්කුවෙන් නැකිටලා....ඒත් එක්කම kai sir driving seat එකේ ඉදගනම අපි දිහා බලන් හිටියා....





















𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now