𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭9°•.

180 40 101
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭9°•.

ᴀ ғᴀᴍɪʟʏ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

yanmi තම කාර් එක driving කලේ ඉතා වේගයෙන්‍ය...හීල් එකකට කෙනෙක්ව මේ තරම් බිය කළ හැකිද....ඇය වාහනය driving කලේ එක් අතකින් විටින් විට ඇයගේ කෙස් කලබ පසුපසට සකසමින්‍ය...කලබලකාරි ස්බාවය ඇයගේ කෙස් කලබලෙන් වගේම සියළු අංග චලනයන්ගෙන් දිස් වන්නේය....






"ඒකහ් වෙන්න දෙන්න බෑ.....ආයිශ්......"







කලබල කාරි ස්වරූපයෙන්ම වාහනය driving කල yanmi තම නිවස ඉදිරිපිට පැමිණි පසු විශාල ගේට්ටුව අරිනකල්ම වාහනයහෝන් හඩ නාද කරේ අනිත් අයගේ කන් බීරි වෙන අන්දමින්‍ය....






"ඔහ් ගෝඩ් මේ ගේට්ටුව අරින එවුන් මැරිලද......"






ඒත් එක්කම ගේට්ටුව ඇරුනේය.....ගාඩ් රූම් එකේ ආරක්ශකයන් යට කරගන යන අයුරින්ම වාහනය තම නිවස ඇතුකට දැම්ම yanmi වාහනයෙන් බැස් නිවස තුලට ගියේ තම මවවත් ගනන් නොගෙනය....








"ඒන්ජල් මොකද ඔය කලබලෙන්......"






තම මව කියනා කිසිවක් ඇසීම මේ මොහොතේ yanmi ට වැදගත් නොවිය....ඇය තම කාමරයට ගියේද කලබලෙන්‍ය ඇය dressing room එකට ගොස් ඇගේ පැරණිතම හීල් සියල්ල නැවත පිරික්සුවේය...ඇය අතට අහුවෙන හැම හීල් එකම dressing room එකේ මැදට විසික් කලේය...ඇයගේ අතට රතුපාට හීල් එකක්ද ලැබුනද ඇය උවමනාවෙන් බලා නැවත විසික් කලේය...






"ආයිශ්...කෝ...එකහ්....කොහෙද කොහෙද......"







ඇය කලබලෙන් තමාගෙන්ම විමසන්නට විය...මේ ඇය සොයන්නේ විශේශිත සම් වලින් නිශ්පානය කරන ලද ballroom සදහාම වෙන්වුන රක්ත වර්ණයෙන් යුතු ඇයගේ අඩි උස පාවහන් යුගලය....
අවසානයේ සියළු හීල් කාමරයේ ගොඩගැසුනී නමුත් ඇයට උවමනා හීල් හමුවුනේ නැත....ඇය කාමරයේ ඒ මේ අත යමින් නැවත එක අතකින් කොන්ඩය පස්සට කර එක අතක නියපොතු සපා කන්නට විය...






"ඒකහ් කොහෙද තිබ්බේ..... yanmi මතක් කරනවා....."






"සලාං"








කුඩා ටේබල් එකක් උඩ තිබ්බ වීදුරු මල්වාස් එක yanmi අතින් පැත්තට තල්ලු කලේ හිස අත් දෙකෙන්ම අල්ලගනය.....






𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Unde poveștirile trăiesc. Descoperă acum