𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭1°•.

189 42 207
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°3🎭1°•.

ᴛʜɪɴɢs ᴍʏ ʜᴇᴀʀᴛ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

පොලවට එළිය වැටීගන එද්දිත් මම කැරට් අලේව තුරුල් කරගන ඒ මුණ දිහා බලාගන හිටියා....මගේ ඇස් පියවුනේනෑ....ප්‍රාර්ථනාවක් දුන්නම අහිංසක ඉල්ලිමක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ ඇයි කැරට් අලේ ඒක...කැරට් අලේගේ මූණ දිහා බලන් හිටපු මට හිතෙනවා මේ අහිංසකයගේ ලෝකේම මම පැහැරගෙන කියලා...මම යන්න ඔනේ කැරට් අලේ අයේ එනවා ගියාට.....මම එහෙම්මම කැරට් අලේගේ නලලට හාදුවක් දුන්නා.....මොකද මම මේ ණය ගෙවන්න ඔනේ මට බර වැඩි මේ දේවල්......













"හ්ම්මහ්ම්...."










පොඩි එකෙක් වගේ කැරට් අලේ කෙදිරි ගෑවේ...ඉතිම් ආදරේ හිතෙන් නැතුව තියෙයිද...එතකොට ඇත්තටම මම කැරට් අලේට ආදරේද...අහ්ම්... ඇත්තටම මේ කොල්ලානම් පිස්සුවක්...මම කැරට් අලේව සොෆා එකෙන් තියලා නැකිට්ටේ පරිස්සමට..... වීදුරුවලින් එළිය වැටුනම නැකිටින්න කැරට් අලේ මම නෑ කියලා බය වෙන්න එපා මම අයේ එන්නම්..අනිවාරෙන්..ඔයා කිව්ව විදියට මම ඔයාව තුරුල් කරගත්තා....ඒත් මට යන්න වෙනවා කැරට් අලේ....මම ගිහින් එන්නම්....මම කෝපී ශොප් එක දිහා බැලුවා...ඊයේ රෑ නටපු ballroom නැටුම මට මතක් වුනා..හහ්..කට කොනින් හිනා යන්න ආවත් මම හිනා වුනේ නැ...බිදුනු වීදුරු කෑලී ටික මම අස් කරන්න ගත්තා ඒත් ඒ වීදුරුකටුවකටම මගේ අතේ ඇගිල්ල කැපුනා....මට ලේ එද්දි මතක් වුනේ ග්‍රැනීව...පොඩි කාලේ බයිසිකලෙන් වැටිලා ලෙලි ගිහින් මම අඩද්දි ග්‍රැනී මාත් එක්ක ඔයත් ඇඩුවා...හහ්...මට එක පාරක්වත් ඔයා ගැහුවේ නෑ කොහොමද එහෙම ඔයා මට ගැහුවේ ග්‍රැනී.........












"ආයිශ් ෆක් නේ ඉතින් ...."










ලේ ආපු ඇගිල්ලෙ වේදනාව මට දැනුනේ නෑ අනේ මංදා ඊට වඩා මට හදවතේ වේදනාව වැඩි කියලා තේරුනා.....මම වීදුරු කටු ටික අස්කරලා කැරට් අලේ දිහා හැරිලා බැලුවා.....ගුලි වෙලා නිදි.....මට සමාවෙන්න කැරට් අලේ....මම අයේම හැරුනා මට යන්න වෙනවා මොකද මීඩියා එක වගේම මගේ ග්‍රැනී බලාගන ඇති මං එනකම්.....අරකිට මට හරියට ගහගන්න බැරි වුනානේ ශික් අනික් කම්මුලටත් ගැහුවනම් මගේ හිතත් පිරිලා කොහෙද මටත් වැදුනනේ ශික් වස නොන්ඩිය තමා මට වුනේ කව්ද ඉතින් හිතුවේ කවදාවත් මෙහෙම ගහලා නැති ග්‍රැනී ජිවිතේ පලවෙනි වතාවට මට ගහයි කියලා..ආයිශ්....මම කෝපී ශොප් එකෙන් එලියට ගිහින් කාර් එකට නැගලා හිමින් සැරේ driving කරන්න ගත්තේ මගේ හිතේ එක එක දේවල් වලින් පිරිලා යද්දි.......
ඒක අතකින් මට බර වැඩි කැරට් අලේගේ වචන....කොහොමත් කැරට් අලේ මට බාල්දි පෙරළුව දවසේ ඉදන් අමුතු කොල්ලෙක් වුනා....අහිංසකයි කියලා සහෝ කොච්චර කිව්වත් කව්ද බං හිතුවේ මෙච්චර අහිංසකයි කියලා....රෙද්ද... ජිවිතේ ආතල් විතරක් කියලා හිතන මට කැරට් අලේ ගේ වචන හරි බරක්....ඒ පොඩි එකාට මුකුත් නෑ අන්තිමට අඩුම එකා දැන් මලක්වත් නෙවෙයි මගේ අතින්ම පොඩි වුන මලක්....ඒත් අන්තිමට මේ yibo කැරට් අලේට ණයකාරයෙක් වුනා....මම කොහොමද බං මේ ණය ගෙවන්න ඔනේ....උබ ඇයි උබට ජිවිතේ අපායක් කරපු එකාගේ ළමයා වෙනුවෙන් මෙච්චර දුරක් යන්නේ.......
මම පාටි එකේ ඉදන් අවේ කැරට් අලේගෙන් මේ පැසෙන්ජර් සීට් එකේ පොඩි වෙලා තිබ්බ කඩදාසි කෑල්ලේ ඇත්ත දැනගන්න.....අවසනාවකට ද වාසනාවකටද කියලා දන්නෑ මේ කැරට් අලේ මේ කිසි දෙයක් දන්නෑ.....ඒක ගැන කැරට් අලේ දැනගන මං එක්ක සෙල්ලම් නැටුවනම් කැරට් අලේ මම උබට ආදරේයි කියන්නෑ.....ලොවෙත් නෑ.....මොකද උබ පපා කෙනෙක් එක්කයි සෙල්ලම් නැටුවේ එහෙනම්....ඒත් කැරට් අලේ අහිංසකයි....
රෑ මගේ පාලනේ නැති වුනේ කැරට් අලේ ගේ Ballroom නැටුම නිසා....මගේත් නිදාගන ඉන්න මොකාද එකා නැකිටිනවා ඒ ඇග හෙලවෙද්දි.... ඉතින් අහන්නම ඕන වැදගත් දේවල් පස්සේ ඇහුවේ වැදගත්ම දේ ඉවරවුනාට පස්සේ.....
මට හිතාගන්න පුළුවන් මේ පොඩි එකාගේ ජිවිතේ කොච්චර අමාරුවෙන්න ඇතිද කියලා.....අනික ළමයෙක් අරගන මේ මහ පාරේ තනි වෙද්දි ඒ පොඩි එකාට මැරෙන්න හිතෙන්න ඇති....තමන්ගේම පවුලේ අය කැරට් අලේව කොන් කරද්දි මේ ලොකේ එයාට ඉඩක් කෝහේවත් නැති වෙයි කියලා හිතන්න ඇති...ඉඩක් මට එදා ග්‍රැනී මගේ සහෝ හිටියා ඒත් මේ කැරට් අලේට අනේ මගේ කැරට් අලේ උබ බය වෙන්න ඇති....උබ අඩන්න ඇති....ආයිශ් yanmi ව මරලත් මදි මටනම්..... ආයිශ් මම කැරට් අලෙ එක්ක සෙල්ලම් නොකර ඉන්න තිබ්බේ....මේ තරම් දරුණු දඩුවමක් ඇයි මට ලැබුනේ.....ආයිශ්.....මගේ දරුවා වෙනුවෙන් උබ ඇයි ඔය ඇග මටම විකුණුවේ ඒ දේවල් මට හරි බරයි.....ආයිශ් මම තිරිසනෙක්......අනුන්ගේ ළමයෙක් වෙනුවෙන් තමන්ගේ ආත්මෙම මට විකිණුවේ මොන ලබ්බටෙයි කැරට් අලේ.....චුටි කුකු මමයි ඔයාගේ පපා... ඔයාගේ කුමාරයා....හම්....












𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now