𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭5°•.

187 33 13
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭5°•.

✺xɪᴀᴏ xɪᴀᴏ xɪᴀᴏ✺

කාර් එකෙන් බැහපු මම මගේ බෑග් එක කාර් එකෙන් එලියට ගත්තා.මම බැලුවේ Ballroom academy ය දිහා මගේහීන වලට යන්න තියෙන ඊලගපියවර මම අද තියනවා.මගේ හීන සමග මගේ හැගීම් මම මැරෙන්න දෙන්නෑ මොකද මම sean xiao yanmi.මගේ හිතේ පුංචි බයක් ඇතිවුනත් මම මෙතනට ආව ප්‍රදානම කාරණය මම මතක් කරගත්තා.හැගීම් වගෙම හීන කියන්නේ අපි අයිතිකරගන්න ඕන දෙයක් අපි සටන්කාමියෙක් වෙන්නඕන මගේ දේවල් මගේම කරගන්න.මම academy ය ඇතුලට ගියා කිහිප දෙනෙක්ම ඇවිත් හිටියා මම හිතන්නේ interview එකට.මෙ හැමෝම උසස් පැලැන්තිය. මොකද දුප්පත් කෙනෙක්ට මේතනට ඉගෙනගන්න එන්න වුනත් දරන්න වෙන වියදම වැඩි ඉතින් කරන්න බැරිදෙවල් වලට දුප්පත් අයට අවස්ථාවක් නෑ මම කොහොමත් ඒ වගේ අය අපි වගේ උසස් පැලැන්තිය එක්ක ගැටෙනවට පොඩ්ඩක්වත් ආස නැ.අද මම කෙනෙක්ව දකින්න අස කරනවා මුළු චීනයම අදුරන " walts හී රැජින" යන නමින් හදුන්වන්න පුළුවන් ඇය wang meilyය.ඇයගේ තේජාන්විත බවින් ඇය මුළු චිනයට ලබාගන ඇති ජයග්‍රහණයන් එමටයි.ඇය බැබලෙනවා ඇයගේ වයසටත් වඩා එහාගිය දේවල් ඇය ලබාගන තියෙනවා ඉතින් ඇය මගේ ආදර්ශමත් කාන්තාවයි.මුළු චීනයම කතා නොකරන තැනක් නෑ ඇය ගැන ඉතින් කව්ද අකමැති ඇය වගේ වෙන්න.මේ academy යේහි අයිතිකරුත් ඇයයි.ඇයට මෙය පරම්පරාවෙන් හිමිවන දායදයක් වුනා.ඇයගේ පියා විසින් ආරම්භ කරපු academyය දැන් ඇයගේ කුසලතාමත රැගෙන යයි. academy යෙහි අබිමානය එදා ඉදන්ම අද වනතුරු කිසිම අඩුවක් නෑ.මමත් ඇයවගේ වෙන්න මහන්සි වෙනවා ලන්ඩන්වල මම හදාරපු ballroom අද මගේ පරීක්ෂණයට උදව් වෙන්න මට ඒ ඇති.මොකද මේ හීනේ හැබෑකරගන්න මම ගොඩක් දේවල් කැපකලා මම පසුතැවෙන්නෑ අදටත් මම සතුටු වෙනවා.මගේ වාරය එලබෙනතුරු මම මගේ සහතික දාපු ෆයිල් එක අතට ගත්තා මේතාක් මගේ කැපවීම මේ ෆයිල් වලින් පිරුනා සහතික මම පොඩිකාලේ ඉදන් දක්ශයි ඉතින් කැපවීම මත මගේ ජයග්‍රහණවල සහතික බව මේ සහතිකවලින් පෙන්නුම් කලා.සහතික සීයයටත් වඩා මට තිබුනා Ballroom වලින්ම විතරක්.මගේ වාරය එලබුනා මම පරික්ශන ශාලාව වෙතට ගියා. මම තනි පුටුවක ඉදගත්තා.ඒත් සමගම walts හි රැජින මම ඉදගන හිටපු අසුන කෙලින්ම ඉදගන හිටියේ ඇයවටා නමගිය නර්ථනඅචාර්යවරු සහ අචාර්යවරියන් හතර දෙනෙක් අසුන් ගෙන සිටිද්දි.මම බය වෙලාද නෑ මම ඉහලපැලැන්තියේ දෙවනුවත්හිමිකම් අයිතිකරුගේ එකම දියණිය ඉතින් ඇයි මම බයවෙන්නේ.








𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now