𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭4°•.

245 35 8
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭4°•.

✺ʏᴇʟʟᴏᴡ ғʟᴏᴡᴇʀs🌼

වෝල්ට්ස් නර්ථනය ශෙලිය කියන්නේ කුමක්ද එය එසේ හදුන්වන්නේ ඇයි.....සියලුම බෝල්රූම් නැටුම්වල සීයා මෙයයි...17 වන සහ 18 වන ශතවර්ෂයේ Ländler සහ Allemande වැනි ජර්මානු නැටුම් වලින් වර්ධනය වු නර්ථනය ශෙලියක්‍ය.එයට 'Waltz' යන නම පැමිණෙන්නේ පැරණි ජර්මානු වචනයක් වන Walzen වලින් වන අතර එහි අර්ථය පෙරළීම, හැරීම හෝ ලිස්සා යාමයි...එය යුරෝපය පුරා ප්‍රථමයෙන් පහළ පන්තිවල සහ පසුව වංශාධිපතියන් අතර අතිශයින් ජනප්‍රිය විය....Waltz මනරම්, අලංකාර නැගීම සහ වැටීමේ ක්‍රියාවක්, ¾ කාල සංගීතය සහ 1-2-3 රිද්මයක් දක්වයි...වෝල්ට්ස් යනු පිරිමියා සහ කාන්තාව ශරීර ස්පර්ශයෙන් නැටූ පළමු නර්තනය වන අතර ඒ දවසේහි එම නර්ථනය තරමක් අපකීර්තියක් ලෙස සැලකුනා..ඒ වගේම අචාරශීලීජෝඩු මුලදි කම්පනයට පත්වුනා..කෙසේ වෙතත්, එය 19 වන ශතවර්ෂයේ බෝල්රූම් නර්තනයේ විශිෂ්ටත්වය බවට පත් වූ අතර, 20 වන සියවසේදී එහි ජනප්‍රියත්වය දැඩි ලෙස පවත්වා ගෙන ගියේය....ඕනවට වඩා ස්පර්ශවීම...නොදන්න පුද්ගලයෙක් සමග...ඔබ නර්ථනයක් සිදු කිරිමේදි කරනවාද...කොහෙත්ම නෑ...ඒත් ඔබ වරක් ඒ නැටුමෙන් මත් වුවහෝත් කුමක් වෙයිද ඔබ ඔබේ ජිවිතයේ සියළුම අගුළු විවරකීරිමට යතුරක් සොයා ගනිවී...මටත් තාම මගේ යතුර හොයාගන්න බැරි වුනා....මගේ අතටම ඒ යතුර හම්බෙලත් දෙපාරක් මග ඇරුනා....එත් අයෙ එහෙම වෙන්න දෙන්න බෑ.....මම හිටියේ යුරෝපයේද නෑ මම ඉන්නේ චීනයේ මම කැමතිම නර්ථන ශෙලිය ඇතුලේ... මම දක්ශකම් පෙන්නන රිද්මය ඇතුලේ මම නර්ථන සම්මාන කොච්චර ගත්තත් එකම එක කෙල්ලෙක් එක්ක මගේ නර්ථනය පරාදයි කියලා මට තේරුනා...ඒ කෙල්ල දැන් මාත් එක්ක නටනවා තාලෙට කව්ද ඒකි කොටින්ම මායාවක් පිස්සුවක්...බෝල ඇස්...එකිගේ තොල්...ඒ ලපේ...ඒ හම..ඒකිගේ ඉන...බෝල පස්ස ආයිශ් මගේ හැගීම් ඔයා නරක් වෙලා...නෑ මගේ හැගීම් නරක නෑ....මාව නරක් කලා ඒ කෙල්ල තව මගේ හැගීම් නරක් කලා.....මේ තරම් ස්පර්ශයක්... යූරෝපයේ walts වලට තහනමක් පැවතුනේ මේ නිසාමයි ඒ දවසෙහි waltz අපකීර්තියට ලක්වුනේ ඒ නිසාමයි...ඇට මස් ලේ නහර වලින් හැදුන අපි මිනිස්සු...ඉතින් හැගීම් කියන දේ ඇවිස්සෙන්නැද්ද...හැගීම් හංගගන නටන්න ඒක කොහෙත්ම බෑ...හැගීම් එක්ක රිද්මය මනරම්...ඒකීව මට එක පාරක් තව එක පාරක් හම්බුනානම් මම එකී එක්ක එදා වගේ නිදාගන්නවා...ආයිශ් මගේ වල් හිත...නෑ නෑ මම ඒකි එක්ක walts නර්ථන ශෙලියේ උච්චතම අවස්ථාවට යනවා....ඒ ඒකීමද අවුරුදු තුනකට කලින් මාත් එක්ක එදා නිදාගත්තේ...වෙන්න බෑ එකිගේ ඇගේ වෙනසක් තියෙනවා...මම එදා සිහියෙන් හිටියනම්...එහෙනම් ඒ Masquerade එක ගලවන වෙලාවේ මම එකිගේ මූණ මතක තියාගත්තනම්.... මම හොද සිහියෙන් හිටියේ නෑ ඒ වෙලාවේ...ඒත් ඒ ලපේ ඊයේ ආවෙත් ඒකිම තමයි..මාව මේ තරම් පිස්සු වට්ටන උබ කව්ද බං...උබ මායාවක් ද මගේ සින්ඩරෙල්ලා.. ඔයා සින්ඩරෙල්ලා වුනත්....
ඔයා වෙනලෝකෙක වුනත්....
සින්ඩරෙල්ලා ඔයා දැන් මගේ මම ඔයාව හොයාගන්නවා......... සින්ඩරෙල්ලා...

𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Donde viven las historias. Descúbrelo ahora