𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭1°•.

1.5K 73 42
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭1°•.

🍸ʙᴀʀᴛᴇɴᴅᴇʀ & ʙᴀʟʟʀᴏᴏᴍ ɢɪʀʟ💃

පිරිපුන් කෙස්කලබක් ස්භාවිකව
පිහිටි රවුම් ඇස් වගේම පිරිපුන් කම්මුල් ද ඇයගේ රූපීය චමත්කාරය කියාපෑවෙය.රතු චෙරි පැහැයෙන් දිස්වන ඇයගේ තොල්වලට ලගින් ඇති ලපය ඇයට වෙනම මානයක දීප්තීයක් වගේම සරාගීබවක් එක්කලේය.තරුණිය ආකර්ශණීය පෙනුමකට වගේම දකින අයගේ හිත් වසගකරන තරම් ශරීර පිහිටීමක් ඇයට පිහිටා තිබුණි.ඇයගේ සමේ වර්ණයෙන්ම වගේම ශරීරපිහිටීමෙන්ම ඇය ඉහලපැලේ පැලැන්තියක් බවට තව දුරටත් කියාපෑවා.චීනගුවන්තොටුපලින් එළියට පැමිණි ඇය පැලද සිටි අව්කාන්නාඩිය හිස මුදුනට කලේ ඉතාමත් සතුටින්‍ය. ඇය තම සයිඩ් බෑගයෙන් යමක් අරගන එය මුවට ලං කර සුවද ආග්‍රහන කලේ ඉතාමත් සතුටින්‍ය.

 ඇය තම සයිඩ් බෑගයෙන් යමක් අරගන එය මුවට ලං කර සුවද ආග්‍රහන කලේ ඉතාමත් සතුටින්‍ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❋sean xiao yanmi



"හරියටම අවුරුදු දෙකකට පස්සේ....
නැ හරියටම අවුරුදු තුනකට පස්සේ මගේ නිදහස් ජිවිතේ එක්ක...මම ගොඩක් සතුටුන්.. චීනයේ සුවද හම්ම්ම්ම්.....මට දැනෙනවා....මම ඉක්මනට එනවා my dreams...."






ඇය අතට ගත්තේ ලියුම් කවරයකි එ දිහා සතුටින් බලපු ඇය අත් දෙක දෙපැත්තට දිග කරලා වටයක් කැරකුනේ දකින අය පිස්සු තරුණියක් කියලා කියන මට්ටටක වුනත් ඇය අයගේ ජිවිතය වින්දේ ඒ ආකාරයෙන් වුනා.




"කැ...හ් කැ...හ්..."




තරුණියට කැස්ස ඇති වුනේ චීනයේ සුවද වන වාහන වල දුම් සුවද ඇයගේ නහයට ආග්‍රහනය වුනනිසා.ඇයට චීනයෙන් දැනුනේ වාහනවල අදික දුම් සුවද ගහක් කොලක් පේන මානයක නොතිබීම හේතුවෙන් චීනයේ සුවද බිල්ඩින් වගේම වාහනවලින් වැසි හමාරය. හැමෝම ඇය දිහා බැලුවේ airport එකෙන් එලියට පැමිණි තරුණිය හැසිරෙන අකාරය දැකලා.ඇයට වැටහි ගියේ එවිටයි ඇය තවදුරටත් එංගලන්තයේ නොසිටින බවය.ලැජ්ජාව නිසාම ඇය රතු විය.

𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now