𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭5°•.

183 43 92
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭5°•.

✺ʏᴏᴜ ᴍᴀᴋᴇ ᴍᴇ ᴄʀᴀᴢʏ🍻

"zhan ......zhan"





කව්රුම හරි මගේ නම කියනවා මට ඇහුනා...මාව මේ ලෝකෙට ගෙනාවේ ඒ කටහඩ.මම ඒ කටහඩ ඇහුන පැත්ත හැරුනා.රතු පාට තරමක් දිග ගවුමට ලස්සනට කොන්ඩේ කඩා හැලෙන්න දලා වාව් මේ කෙල්ල ලස්සනයි නෙහ්....










"බි..අහ් නෑ...වයිෆි.."









"මෙතන මොනාද zhan කරන්නේ ....අනික ඔය ඇදුම... මම හරි නම් දැන් ඔයා ඉන්න ඔනේ කෝපී ශොප් එකේ...."









බින් මගේ උඩ ඉදන් පහලට බැලුවා....ඔව් ඉතින් මගේ කකුල් එලියේ දාන් අදින්න මටත් ආසාවක් තිබ්බේ නෑ.බින් මගේ අතෙන් අල්ලගත්තා..








"බින් මම පැහැදිලි කරන්නම්....පොඩ්ඩක් ඉන්නකෝ"










"ඔයා dancing floor එක දිහා බලන් ඉන්නවා දැන් ගොඩක් වෙලා...මොකද මම ඔයාට එකපාරකට වඩා කතා කලා....
ඔය බැජ් එක.....
කව්ද ඔයාව ගත්තේ..."









බින් කලබල වෙලා නේ













"අහන්න මම කියන්නම් ...පොඩ්ඩක් ඉන්නකෝ අපි වෙන තැනකට ගිහින් කතා කරමු තව ටිකකින්.... සද්දේ වැඩී මෙතන අනික..."













අපි dancing floor එක ලගම හිටපු නිසා රිද්මෙන් රිද්මෙට සංගීතේ මාරු වෙද්දි සද්දේ වැඩි වුනා...බින් මාව ඇදගන යන්න හැදුවත් මෙහෙම යන්න බෑ නේ...අඩේ මොනාද මං දැන් කරන්නේ එහෙන් බින්...එහෙන් අක්කා...එහෙන් yibo.... මම මෙතන ඉන්න ඔනේ නේ බින් මේ බැජ් එක....ඔයාට තෙරෙනවා නේ...බින් මං ගැන කලබල වෙනවා....මොකද අපි පවුලක් වගේ නේ...ලේ සම්බන්ධකම් නැතත් මං ගැන වද වෙන කෙනෙක් ඉන්නවා....ඒත් මේ බින් වයිෆි පැටලෙනෝ නේ...











"තව ටිකකින්....ඒක කියන ලස්සන... තව ටිකකින් ඔයා කොහෙ ඉදීද දන්නෑ zhan.......මෙන්න මෙහෙ එන්න....."














"ම්ම්..බ්..වයිෆි..
ටිකක් ඉන්නකෝ...ම්මේ බැ....ජ්...එක"











"ඔයා පොඩි ළමයෙක් තාම zhan....vvip මොන වගේ තැනක්ද කියලා දන්නවද......අහ්..ඔහොම ඉන්න එකම ලොකු දෙයක්....යමු මෙතනින් ඔයා එන්න එපා අයේ...."











𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now