𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭3°•.

148 40 74
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°1🎭3°•.

ᴡᴏʀᴅs ʜᴜʀᴛ ᴀ ʟᴏᴛ

මම මට අනුකම්පා කරපු දවස් අනන්තයි... හිතන්නකො කොල්ලෙක් කෙල්ලෙක් එක්ක රාත්‍රීයක් ගතකරනවා සමාන්‍යයෙන් කොල්ලා කෙල්ලව ඒ ඇදේ තනි කරලා යනවා.....ඒත් මට වුනේ එකේ අනික් පැත්ත...අවුරුදු තුනකට කලින් ඒ නැවේදී සින්ඩරෙල්ලා මාව දලා ගියා...කොල්ලෙක් ට කෙල්ලෙක්ගේ අතින් ඒ වගේ දෙයක් වුනාම මොනාද හිතෙන්නැත්තේ...සින්ඩරෙල්ලව හෙව්වේ නැති තැනක් නෑ මම.....එදා රැයින් පස්සේ වෙනදා හොයනවටත් වඩා මම සින්ඩරෙල්ලව හෙව්වා..... අවුරුදු තුනකට පස්සේ හරියටම plaza hotel එකේ පැවැත්වුන ballroom waltz සාදයේදි මම අයේ සින්ඩරෙල්ලව දැක්කා..මට ඕන වුනේ එක දෙයයි ඒ අල්ලගන්න සින්ඩරෙල්ලව... අයේම යන්න බැරිවෙන්න....මාව අතරමං කරන මයාවක් නොවී සින්ඩරෙල්ලව මගේ ලගම තියාගන්න ඕන වුනා... ඒ වෙලාවේ මාව තනි කරලා ගියා එක ගැන හේතු අහන්න ඕන වුනත් සින්ඩරෙල්ලගේ රූපේ මට හැමදේම අමතක කරනවා..අහන්න ඕන දේ නෙවෙයි මේ කටින් කියවෙන්නේ.. ආයිශ්..... අනික වැදගත්ම දේ ඒ masquerade එකට යටින් තියෙන ඇත්තමූණ මට දකින්න ඕන.....ඕනම වියදමකින් මම සින්ඩරෙල්ලට දැල එල්ලන්නම ඕන අල්ලගන්න.. ඉතින් මම මේ යන්නේ පහලම තට්ටුවට දැලනම් දැම්මා මාළු ටික අහුවෙන්න තව පනුවෙක් වගේ දෙයක් දාන්න ඔනේ කියලා මට හිතුනා....අහ් දැලට පනුවෝ දාන්නේ නැ නේ ඒත් කමක් නෑ මම දාපු දැලට පනුවෝ ටිකක් දැම්මම මොකො වෙන්නේ වැඩේ ලේසි වෙයි....පහල තට්ටුවේ ශාලව ඇරගන හිමින් සැරේ ඇතුලට ගිහින් මම බලන් හිටියේ මගේ කැච් එක දිහා... xiao yanmi කෙල්ල හිනා වේගන චුටි ළමයින්ට උගන්නවා... මේ තරම් ලස්සනක් කෙල්ලෙක්ට ආව්ස් ඒත් අඩුවක් තියෙනවා සින්ඩරෙල්ලා තරම් ලස්සනක් නෑ....මෙකී මගේ සින්ඩරෙල්ලමද.... kai කියන්න වගේ මම ගොරකා කෑල්ලකට රැවටුනාවත්ද....ඒත් අර ලපේ....මේකිම තමා මගේ සින්ඩරෙල්ලා වරදින්න විදියක් නෑ....මම දොර ගාවම බිත්තියට හේත්තුවක් දාගන yanmi ඇවිද ඇවිද පොඩි ළමයි එක්ක නටන දිහා බලාගන හිටියා....ආව්ස් ඒ පස්ස බෝලනම් නෑ....හැබැයි zhan ට තියෙනවා ඔයිට වඩා බෝල පස්සක්..මම මේ මොනාද හිතන්නේ... zhan ආයිශ් ඒ හිගන්නා අහුවෙන්න එපා මට වැරදිලාවත් අද..... ඒ පොඩි එකා ගැන හිතන්න ගියොත් මට මගේ yanmi ව මගඇරෙයි...මම ඒත් එක්කම දැක්කේ බෝල කම්මුල් තියෙන චුටි කුකුව...පොඩි අඩි තිය තිය නටන්න පුරුදු වෙනවා...ගොඩක් දක්ශයි වගේ.....ම්ම්ම් මෙ හුරතලේ ට කොහෙන්ද මේ academy යට බැදෙන්න සල්ලි...





𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now