𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭6°•.ᵇᵒⁿᵘˢ💋

220 34 10
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭6°•.ᵇᵒⁿᵘˢ

☆ᴀ sᴛᴀʀ☆

මම අඩිය ඉක්මන් කරලා ගෙදර ගියේ කළුවර නිසා.මම bathroom එකට කෙලින්ම ගියේ මේ ඇදුම් හොදටම කිලිටි වෙලා නිසා.මේ ඇදුම් මගේ නෙවෙයි මට කියලා මේ තරම් හොද ඇදුම් නෑ club එකෙන් අපිට ඇදුම් හම්බුන නිසා හොදයි.සපත්තු දෙකත් දාගනම bathroom එකට ගියපු මම සපත්තු දෙකේ ඉදන් හොදන්න පටන් ගත්තා සපත්තු දෙක හොදට මැද්දේ ගත්තා වගේම අයේ දෙන්නත් ඔනේ නිසා. ශර්ට් එකයි කලිසමයි ගලවලා දාපු මම ඒවා අතේ අතුල්ලලා හෝදලා බෝ බෝ ගේ සුවද කුඩු ටිකක් දැම්මා සුවද ගහන්න.ඇදුම් සේරම හොදලා හිතේ හැටියට නාගන්න ශවර් එක ඇරියම ඇගට වැටුන සීතලම වතුර මට සනීපයක් ගෙනාවා.මේ වෙලාවේ මගේ හිතට දැනුන සනීපේ කියගන්න තෙරෙන්නෑ. වහින කාලෙට වුනත් මම නාන්නේ මට ඕන මුළු ඇගම සීතල කරගන්න මොකද වහින වෙලාවට නාන්න එපා කියන්න මට කව්රුත් හිටියේ නෑ ඒත් බින්ව හම්බුනාට පස්සේ බින් කොච්චර කිව්වත් මම අහන්නෑ.කොන්දයි අත්දෙකයි රිදුනත් මොහොතකට මම එවා අමතක කලා.කකුල් දෙක තුවාල වෙලා ටිකක් ඉදිමිලා වගේ තිබුනත් බෙහෙත් දාගත්තම හරියයි කියන බලාපොරොත්තුවෙන් වගේම ඇගෙ අමාරුවට මොනාහරි බොනවා කියලා මම තීරණය කලා.මම ටවල් එකත් ඇදගන හොදපු ඇදුමයි සපත්තු දෙකයි රැක් එකට දාන්න ගියේ වෙලෙන්න.මේ පුංචි මාලිගාව පිටිපස්සේ පුංචි ඉඩක් තිබ්බා බැල්කනියකට වගේ වැටක් එක්ක රෙදි රැක් එක එතන තියලා තිබ්බ නිසා රෙදි වෙළුවේ එතන ඒ වගේම ගේ වටේ පුංචි මල්පොච්චිත් තිබ්බා ඒවා ඉතින් මගේ වැඩ.උදේ වෙනකොට රෙදි වෙලෙයි කියන බලාපොරොත්තු වෙන් මම පිටිපස්සේ දොර වහලා ගියේ කාමරේට ඇදුමක් දාගන්න.අල්මාරි පිරෙන්න ඇදුම් මට තිබ්බේ නෑ සීමිත ප්‍රමානයක් තිබ්බා.මම ඇදුම් අදින ගමන් කල්පනා කලේ කන්නත් මොනාහරි හදලම යනවා කියලා.මම ක්ශනික රමෙන් වෙනුවට නුල්ඩස් සුප් එකක් හදන්න තීරණය කලා.ක්ශනික රමෙන් බෝ බෝට හොද නෑ.මම කුස්සියට ගියාම දැක්කේ පුංචි note එකක් ඒ බින්.මට ෆෝන් එකක් නැති නිසා බින් කියන්න ඕන දෙවල් මේ විදියට ලියලා යනවා.









"මම එන්නේ හෙට බෝ බෝයි ඔයයි කෑම කාලා දොයියන්න

වයිෆි ආදෙයි㋡"








𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now