𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭3°•.

181 34 138
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°2🎭3°•.

sᴏᴍᴇ sᴇᴄʀᴇᴛ

☆✺✺✺✺✺✺✺✺🎭✺✺✺✺✺✺✺✺✺✰

කවදාවත් නැතුව ඉරඑලියක් මගේ මූණට වැටෙන්න ගත්තා...මගේ කාමරේ ජනේලයක් තිබ්බේ කවද්ද ..බින් කවද්ද ජනේලයක් ගෙනාවෙ... කවදාවත් නැතුව මට හොද නින්දක් ලැබුනත් අහේතුවකට මගේ මුළු ඇගම රිදුනා....කෝ බෝ බෝ මගේ බෙල්ල අස්සේ නිදාගන ඉන්න ඔනේ....මගේ පැටියා කෝ...මම නිදිනම් මගේ බෙල්ල බදාගන මගේ මූණට ඇගිල්ලෙන් අයින බෝ බෝ කෝ.....හරිනම් මම මේ වෙනකොට නැකිටලා ඉන්න ඔනේ ඉර එලිය වැටෙන්න කලින් මම නැකිටිනවා....මට උණ ද කොහෙද අද නම් හැරෙන්නවත් බෑ වගේ....මගේ ඇහිපිහාටු ඈත් කලේ හිමින් සැරේ...මේ මගේ කාමරේ නෙවෙයි නේ...මේ ඇද කාගෙද.....මාව කව්ද උස්සන් අවේ... මං දඩබඩ ගාලා ඇදේ කෙලින් වුනේ මගේ ඉනෙන් පහල වේදනා දෙද්දි...



"ආහ්"

මම මගේ ඉනට අතක් තියාගන මම ඉන්නේ කොහෙද කියලා කල්පනා කරන්න ගත්තා....මම එහෙම්මම මගේ අත් දෙක දිහා බැලුවේ මගේ අත් වලටත් වඩා දිගට ඇදගන ඉන්න මේ ඇදුම මොකක්ද කියලා බලන ගමන්....අඩේ මගේ ඇගටම තියෙන්නේ මේ ශර්ට් එක විතරද......මම බොත්තම් දෙකක් දලා තියෙන මේ ශර්ට් එකෙන් මගේ ඇග ඇතුල බැලුවා...මොකද වුනේ ඊයේ...මම එහෙම්මම කොන්ඩේ අත් දෙකෙන් හදාගන මූණ අල්ලගත්තේ අත් දෙකෙන්.......සේරම දෙවල් සුදු කළු චිත්‍රපටයක් වගේ පේන්න ගත්තේ මට කෙළ ගුලියක් ගිලෙද්දි.....






"හාම්ම්ම්"







ඒත් එක්කම මට පත ඈනුමක් ගියා....මම අත් දෙකෙන්ම මට කට වහගත්තත් ඈනුම නතර වුනේ නෑ...කොහොම හරි මම ඇස් කසලා පියවිසිහියට අවා.....ඇදට අත් දෙක තියලා ඇදිලා යන්න හැදුවෙ ඇදෙන් බහින්න හපු කව්රුහරි මාව මෙහෙම දැක්කොත් හිතයි වසංගත රෝගයක් වැලදිලා රතු බිබිලි දලා කියලා....ඒත් ඉතින් කවුරු දකින්නද අනී....





"ඔහොම ඉන්නවා"

මම බැලුවේ ඒ කටහඩ ආපු දිහා bathrobe එහෙකුත් ඇදගන අර විශාලා වීදුරු ජනේලෙට හේත්තු වෙලා මගේ දිහා බලන් හිටියේ yibo.... මාව රතු වෙනවා ඔයා දැන් මං දිහා බැලුවත් ඇති.... මොන ලැජ්ජාවක්ද.....ආ..යි...යා.......මම yibo ව ගනම් නොගෙන ඇදෙන් බැහලා යන්න හැදුවා....එයාට ඕන දේ වුනා නේ ඉතිම්...ඒත් එක්කම yibo මං ලගට ඇවිත් මාව ඇදට තල්ලු කරලා මගේ අත් දෙක ඇදට තියලා තද කරලා අල්ලගන මගේ දිහා බැලුවා...









𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now