𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°4🎭1°•.

Começar do início
                                    

"ග්‍රැනී අපි මේක ගැන කතා කරන්න ඔනේ.......මෙහෙම මග අරින්න බෑ ඔයාට..... මට බෑ අර ගොන් ඌරා දුක් විදිනවා බලන්න......ආයිශ් ග්‍රැනී.."












"බුරුවෝ පොඩි කාලේ ඉදන් ග්‍රැනී ලග හැදිලා ග්‍රැනීව තේරුම් ගන්න බෑනේ.......ඔය උඩට ගියේ හිතන්න නිකම් පෙශර් එකක් නෙවෙයි මේ උබලත් මගේ මමාට දීලා තියෙන්නේ......උබට උබේ මල්ලිගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තීයෙනවා පුතා කයි...බලහන් යී බෝ දැන් පපා කෙනෙක්.....හහ් මගේ කොල්ලා දස්සයා....ඒකට උබ ගැණු කීයක් එක්ක හිටියද මාව සීයා කෙනෙක් කලේ නෑ උබ.....මේවා උබලගේ වගකීම් යුතුකම්...."













"අහවල් රෙද්ද.........ඒ ගොන් ඌරගේ කුණු හෝදන මට ඌගේ අහවල් එකේ පාට කියලා දෙන්න එපා......මේ පපා ඔයාගේ මාමණ්ඩියා ඇමති නේ ඊලග ඡන්දෙ ට සල්ලි වියදම් කරන්න ඔනේනම් අපේ එකාව අදම එලියට ගන්න කියන්න....නැත්නන් ඇමති පට්ටම ගලවලා බල්ලට දාන්න කියන්න ....."















"උබ මගේ පපා වෙන්න හදන්න එපා මම මගේ මාමණ්ඩිට ලෙසටම කිව්වා.....අද රෑට තමා එලියට ගන්න වෙන්නේ....."















"වෙලාවට මොලේ පෑදිලා හරි දැන්වත් මාමණ්ඩිට කතා කලා.....ඒක නෙවෙයි තැන්ක්ස් ආ......"


















"පුතෝ උබේ තැන්ක්ස් තියාගන ඉදගනින්...."















"අහවල් එක යට තියාගන ඉදගන්න බෑ....උඩ තමා දැන් කොහොමත් තියාගන්න වෙන්නේ මේ යන විදියට.."














"ආ..යි..ශ්... උබත් මගේ පුතා වුනානේ...."












...ග්‍රැනී දවස් කිහිපයක්ම යී බෝව කූඩුවේ කූරු ගනන් කරන්න නිදහසේ ඉඩ දෙන්න කිව්වත් කයිට නම් තව විනාඩියක්වත් යී බෝ ඒ අකාරයට ඉන්නවා බලන්න බෑ වගේම කයිගේ පියාටත් එය එසේමය......නැවතත් නිහැඩියාව මේ wang නිවස පුරා පැතිරුනේ කයි ව ප්‍රශ්න කෝටියක පටලවලා....යී බෝ ආයේම අවුරුදු තුනක වින්ද වේදනාව විදීද කියන්න කයි බය වුනා....කැරට් අලේව මොන වියදමකින් හරි කයි මේ මොහොතේ සොයාගත යුතුමයි කියන දැඩි අදිශ්ටානය ආවේ යී බෝගේ තත්වය නිසාම....කයි හට එකවරම මතක් වුයේ කැරට් අලේ කයිගෙන් ගත්ත පොරොන්දුව...කයි කට කොනින් හිනා වුනේ කැරට් අලේ මේ හැමදේම හොදට සැලසුම් කරලා තිබුන නිසාම....යී බෝ මේ තත්වෙට පත්වෙනවා කියලා දැන දැනම කැරට් අලේ මේ ආදරේ අතරමග දමා ගොස් හමාරවග කයිට වැටහුනේය....කැරට් අලේට හේතු ඇති නමුත් කයිට දැන් ඒ හේතු අදාල නොවුයේ යී බෝ කියන්නේ වේදනාව නිසා දුක් වින්ද කෙනෙක් වග දන්නා නිසාමය...කැරට් අලේව හොදින් හෝ නරකින් හරි යීබෝ ට් ගෙනද්දිය යුතුමය...









































𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Onde histórias criam vida. Descubra agora