ජන්කුක්ට විශ්වය ගැන ලොකු තේරුමක් නොතිබුනත් ස්වභහදහම් මාතාවන්ගෙ ජීවය පිලිබද මේ වෙද්දි තේරුම් ගිහින් තිබුනා. පුංචි දගයා ජීවත් වුන පරිසරය, පුංචි දගයගෙ අහිංසක ලෝකය කොයිතරම් නම් ලස්සන ඇත්ද කියලා ඒ නිසාම ජන්කුක්ට ගොඩක් හොදින් දැනුනා.

" එයාට රිද්දන්න එපා. එයාට රිදෙනවා."

" ඔයාට ඇහුනද එයා හුස්ම ගන්නවා."

මේ වගේම දවසක ටේහියුන්ග් ඔහුට කියපු වචන ජන්කුක් ට මතක් වුනා. ඔහු එදා ටේහියුන්ග් ට හිනාවුනා .නමුත් අද ජන්කුක් විසින්ම පයින් වනාන්තරයේ ජීවය විදින්න උත්සහ කරනවා.

ඇස් පියාගෙන ඉන්න ජන්කුක් හෙමින් ඇස් විවර කලේ පයින් ගසේ කද මතට අත තියන් ඉන්න ටේහියුන්ග් ඇස් විවරකරන වෙලාවෙමයි

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


ඇස් පියාගෙන ඉන්න ජන්කුක් හෙමින් ඇස් විවර කලේ පයින් ගසේ කද මතට අත තියන් ඉන්න ටේහියුන්ග් ඇස් විවරකරන වෙලාවෙමයි.

පුංචි මල් පෙති හුලගට එකතුවෙමින් හුලගත් එක්ක ඈතට හමන් යනවා.ටේහියුන්ග්ට ටිකක් ඈතින් හිටගෙන ඉන්න ජන්කුක්ගෙ සෙනෙහෙබර ඇස් ටේහියුන්ග් ගෙ ඇස් හා ගැටෙන්නෙ මල් පෙති පසුපස ටේහියුන්ගෙ ඇස් ගමන් කරද්දියි.

ජන්කුක් ඔහු එනකන් ඉන්න කිවුවත් පෙන්ත්හවුස්  එකේ ගාර්ඩ්න් එකට ඇවිදන් ගියපු ටේහියුන්ග්  අතීත මතකයන් අතරෙ තනිවෙමින් තනිවම පුංචි සුරංගනාවි හොයන් ආවා.


ටේහියුන්ගෙ දුබුරු ඇස් තමන් දිහා බලන් ඉද්දි ඉක්මනින්ම කදුලු හංගගත්ත ජන්කුක් හරිම ලස්සනට ටේහියුන්ග් එක්ක හිනාවුනා.

ටේහියුන්ගෙ දුබුරු ඇස් තමන් දිහා බලන් ඉද්දි ඉක්මනින්ම කදුලු හංගගත්ත ජන්කුක් හරිම ලස්සනට ටේහියුන්ග්  එක්ක හිනාවුනා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
Stolen Love Wo Geschichten leben. Entdecke jetzt