CHAPTER 25

114 31 3
                                    

ජිමින් හෙමි හෙමිහිට තමන්ගෙ අතේ තියෙන ට්‍රේ එකත් අරගෙන ජන්කුක් ගෙ කාමරේ ගාවට ගියා. ජිමින් අවසරයක් නැතිව ඇතුලට යන එක හොඳ නැති හින්දා දොරට තට්ටු කරන්න හැදුවා වුණත් දොර නිකන් ම ඇරෙද්දි ජිමින් හොර අඩි තිය තිය ඇතුලට ගියා.






" රාත්‍රි ආහාර..."

ජිමින් කියාගෙන ආවත් ජිමින් ට දකින්න පුළුවන් වුණේ ඇඳේ නිදාගෙන ඉන්න ජන්කුක් සහ ජන්කුක් ගේ ශක්තිමත් අතකට මැදි වෙලා ඒ පපුවට ඔලුව තියාගෙන ඉන්න යුන්ගි ව.

" හොඳ වෙලාවට නිදි. නැත්තම් මේකෙ අඩුපාඩුවක් තිබුණොත් සුප් එක මගේ ඔලුවෙ හලයි."

ජිමින් සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න  තමන්ගේ අතේ තිබුණු ට්‍රේ එක ලඟ තිබුණු රවුම් මේසයක් උඩින් තියලා බැලුවේ යුන්ගි දිහා.

සම්පූර්ණ නිරුවත් යුන්ගි ගෙ තුවාල වුණ තොල්, දම් පාට වුණ හැපුම් පාරවල්  වලට මැදි වුණ බෙල්ල.... ඉදිමිලා දත් පාරවල් වැදිලා තියෙන තනපුඩු... වගේම අත දිගහැරලා දීපු පාරවල් නිසා රතු වෙලා ගිය තට්ටම්.. දැකපු ජිමින් ට හීල්ලුණා.

තමන් නම් මේ තරම් ටිකක් දරා ගනී කියලා ජිමින් ට විශ්වාස වත් නැහැ. මෑකද ජිමින් කියන්නෙ ගොඩක් ම ගොඩක් සංවේදී කෙනෙක්. ජන්කුක් ට දැන් ම ඇහැරෙන්නෙ නැති බව ජිමින් ට පැහැදිලියි.

ජිමින් ජන්කුක් ගෙ කාමරයෙන් එළියට දුවගෙන ගියෙ ජන්කුක් ඇහැරෙන්න කලින් යුන්ගි ගැන පොඩ්ඩක් බලන්න ඕන නිසා.

තත්පර කීපෙකින් ජිමින් ආයෙමත් ජන්කුක් ගෙ කාමරේ ට දුවගෙන ආවෙ උණු වතුර භාජනයකට අරගෙන ඒ එක්ක තුවායකුත් හොයාගෙන.

" යූන්... යූන්...."

සිහි නැතිව ඉන්න යුන්ගි ගේ මූණට වතුර ටිකක් ඉහලා ජිමින් කතා කළේ ජිමින් ට යුන්ගි මැරිලා ද කියලත් සැකයක් ආව නිසා.



" ම්ම්හ්..."

ජිමින් ගෙ බෝල ඇඟිලි කම්මුලේ වදිනකොට යුන්ගි කෙඳිරි ගාගෙන ම හෙමින් ඇස් ඇරියත්, ඉන්නෙ ජන්කුක් ගෙ පපුව උඩ කියලා දැක්ක ගමන් ඇඳේ එහා කොණට වුණා.

වේදනාව අමතක වුණ යුන්ගි ඉක්මනින් ම ජන්කුක් ගෙන් ඈතට වෙද්දි, ජිමින් ඇඳේ එහා පැත්තෙන් යුන්ගි ගාවට ආවා.

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now