CHAPTER 19

106 22 17
                                    

තමන්ගෙ බෙල්ල තදින් අල්ල ගත්ත හෝසොක් කට්ටිය ම ගෙයින් එලියට බහිද්දි දොර තදින් අල්ලගෙන යුන්ගී ගෙ උරහිස ට බර වෙද්දි හෝසොක් ගෙ බෙල්ලෙ තිබුණු රන් මකර රුවක් දිලිසි දිලිසි අතුරුදහන් වෙලා ගියා.

හෝසොක් ඒ වේදනාව  ට ජන්කුක් ගෙයි තමන්ගෙ යි බැඳීම ත් දැන් ඉවර බව තේරුම් ගන්න වැඩි කාලයක් ගියේ නැහැ.

තමන්ගෙ මේට් ව රිජෙක්ට් කරනවා කියන්නෙ පණ පිටින් පිච්චෙන තරම් ම වේදනාවක්. ඇල්ෆා කෙනෙක් වුණ නිසා ටේහ්‍යුන්ග් ඒ ගැන හොඳට දන්නවා. ටේහ්‍යුන්ග් හෝසොක් ව තමන් ට තුරුලු කරගෙන හෝසොක් ගේ කනට හැම දේම හොඳින් කියලා මුමුණනකොට හෝසොක් ට කලාන්තය ඇතිවුණා.

" හෝසොක් ගෙ මේට් මාක් එකත් මකලා..."

ටේහ්‍යුන්ග් කියද්දි හැමෝම සිහි නැතිව ඉන්න හෝසොක් දිහා බැලුවා.

"දැන් ජන්කුක් ගේ හිතේ කලින් තිබුණු නිරහංකාර කම නැති වෙයි.. එයා ඉස්සරහට කොයි තරම් නම් අහංකාර කෙනෙක් වෙයිද කියන්න මම දන්නෙ නැහැ.."

සීන් තමන්ගේ දරුවගෙ වෙන්න පුළුවන් වෙනස ගැන වද වුණා. එයා දන්නවා.. තව ටිකක් තව ටිකක් කිය කිය ජන්කුක් කොච්චර නම් දේවල් ඉවසුවද කියලා..

ඒත් එහෙම වුණත්, මේට් මාක් එක මැකුවට පස්සෙ නම් මේ අය අඳුරු වනයට ගියත්, කායි ට බැහැ එයාලාව කෙලින්ම වනගත මන්දිරය ට එක්ක යන්න.

ජන්කුක් ගේ මේට්ස් ලා ට ජන්කුක් වගේම කායි ට අණ දෙන්න පුළුවන් වුණත්, කළින් ජන්කුක් ගෙ මේට් ලා වුණාට දැන් ජන්කුක් ගෙ මේට් ලා නොවන අයට එහේම යන්න බැරිවෙන බව යිබෝ දන්නවා.

වසර ලක්ෂයකට පෙරදි ජන්කුක් ගෙ මරණයත් එක්ක දිව්‍ය වගේම යක්ෂ දෙපැත්තක් නැති වුණ නිසා මිනිස්සු එක එක විදිහේ කර්ම කරන්න පටන් ගත්තා. ජන්කුක් ඒ දේවල් වලට කොණක ඉඳන් දඬුවම් කරන්න යන වගක් තමයි යිබෝ ට දම් පාට නැතිව දේදුන්නේ පාට හයක් විතරක් ඉරේ ඉඳලා වැටෙන එළිය වුණ එකෙන් තේරුම් ගියේ.

_________________________________________________________________________________________

" මම ඔවුන් ව අතහැර ම දමනවා.. මාව එපා කියූ අයුරින් ම.. හහ්.. හහ්.. හා

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now