CHAPTER 24

133 29 3
                                    

ජන්කුක් ගෙ තනපුඩුවක් නින්දෙන් ම උරන ගමන් හිටි යුන්ගි ව ඉන්න විදිහට ම ජන්කුක් එයාගෙ පපුව උඩ ම ඉන්න ඇරියා.

ඒ වෙලාවේ ජන්කුක් ඇස් දෙක පියා ගත්තෙ සැනසිමෙන්. ජන්කුක් ට යුන්ගි ව තුරුල් වෙලා නිදාගෙන ඉන්නකොට අමුතුවෙන් ඇති වුණ හැඟීම මොකක්ද කියලා ජන්කුක් ට හිතාගන්න බෑ.

මොකද දැන් ජන්කුක් ට පියවි සිහිය කියලා එකක් නෑ. ටේහ්‍යුන්ග් එක්ක තිබුණු බැඳීම එළඹ සිටි සිහිය සම්බන්ධ එකක් වුණ නිසා ටේහ්‍යුන්ග් සමග බැඳීම මැකෙද්දි ජන්කුක් ට තමන්ගෙ ස්වයං පාලනය නැති වුණා.


තමන්ගෙ කේන්තිය, රාගික අරමුණු  කිසි එකක් ජන්කුක් ගෙ පාලනයේ තිබුණේ නැහැ. ඒවා ජන්කුක් ව පාලනය කළා...



නමුත් දැන් ශාන්ත ව නින්ද ගිහින් ඉන්න ජන්කුක් ගේ විවෘත වුණ සලුව මැදින් ඒ පපුවට මූණ හංගගෙන ඉන්න යුන්ගි සිහිය නැතිව හරි තනපුඩුව උරන එක ජන්කුක් ට ත් නින්ද ගෙනැත්.





______________________________________________________________________________________________

යුන්ගි ට ත් ජිමින් ට ත් මොකක්ද වුණේ කියලා දන්නෙ නැති නිසා ම රෑ දවස උදා වෙලා තිබුණත් ටේහ්‍යුන්ග් ට, හෝසොක් ට, නම්ජුන් ට වගේ ම ජින් ට නින්දක් නම් ආවෙ නැහැ.

" ජන්කුක් ජිමින්ට උයන්න කියනවා වගේ මට ඇහුණා.... ඒත් මට බයයි එයා ඒක හරියට කර ගනී ද කියලා.."

සොක්ජින් කිව්වෙ තමන් උයන්න කියලා දෙන්න කතා කරපු හැම පාරක ම මොකක් හරි බොරුවක් කියලා ඒක මගහැරපු ජිමින් ව මතක් වෙලා.


" එතකොට යුන්ගි.. ජන්කුක් එයාව බෙඩ් රූම් එකට ගෙනියන්න කිව්වා.. "

හෝසොක් මතක් කළේ තවමත් හරිම අමාරුවෙන් පපුව අල්ලගෙන ඇඳේ වැතිරිලා හිටිය ඇල්ෆා ටේහ්‍යුන්ග් ගේ කොණ්ඩය අතරින් ඇඟිලි ගෙනියන ගමන්.





ඒ මොහොතේ ම මාලිගය දෙවනත් කරන යුන්ගි ගේ කෑ ගැහිල්ල මේ හතර දෙනාටත් අහන්න ලැබුණා. ජන්කුක් එක්ක ශාරීරික ව එකතු වෙන බව ඇහුණා වුණත් ඒක සිද්ධ වෙන්නේ යුන්ගි ට පහසු විදිහට වඩා ජන්කුක් ආස විදිහට කියලා නම්ජුන් ට තේරුම් ගියා.


Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now