CHAPTER 13 ( M )

218 26 9
                                    

" මා උපකාර කරන්නම්..."

ජන්කුක් ඒ කටහඬ ඇහුණ ගමන් ම බැලුවෙ දොර දිහා. අඩවන් වුණ දොරෙන් ඇතුලට ආව හීනි රූපයක් ජන්කුක් ගාවට ඇවිදගෙන ආවා.


" නම්ජුන්....."

ජන්කුක් ගෙ තොල් අගින් තමන්ගෙ නම කියවෙනකොට මේ වෙනකම් ඉන්න අඳුරෙ හිටගෙන හිටපු නම්ජුන් ජන්කුක් ගෙ බෙඩ් සයිඩ් ටේබල් ලෑම්ප් එකේ එලිය තමන්ට වැටෙන තැනට ආවා.

" නම්ජුන් මොකක්ද මේ රෑ මගේ කාමරේ කරන්නේ."

ජන්කුක් අහනකොට නම්ජුන් ජන්කුක් ගේ ඇඳ ඉස්සරහ දණ ගැහුවෙ ඔලුව බිමට හරවගෙන.

" ඇයි..

ඇයි ඔබතුමා ඒ බව මට නොකීවෙ...? ඔබේ දෑස් වල කාන්තිය වටහා ගන්න නොහැකි වූ නිසා තමයි මා මායාවන් ගැන සඳහන් හැම පොතක් ම කියවන්න පටන් ගත්තේ .

එතකොට තමයි මට ඇත්ත තේරුම් ගියේ... මට සමාවෙන්න.. අනේ.."

ජන්කුක් ට නම්ජුන් ගෙ කඳුලු දකිනකොට ඇති වුණේ දුකක්. ඒත් ඇත්තට ම ජන්කුක් ට නම්ජුන් සලකපු විදිහ එක්ක ජන්කුක් නම්ජුන් ට අනුකම්පා කරනවා වැඩිද ත් මන්දා.





" මගේ ස්වීට්හාට්... එන්න මගේ ලඟට. "

ජන්කුක් අත දික් කරලා හිනා වෙවී ම කතා කරද්දි, නම්ජුන් නැගිටලා ජන්කුක් ගාවට ම ගියා. තමන් ඉස්සරහ හිටගෙන ඉන්න නම්ජුන් ගෙ රූපය දකිනකොට ජන්කුක් ගෙ වේදනා දෙන සාමාජිකයා කිව්වේ ම නම්ජුන් ව ඇඳට පෙරළගන්න කියලා

" මගේ නම්ජුනී ට එහෙනම් දැන් මාව මතකයි...    ඒත් මොහොතක් වෙනකනුත් ඔයා හිටියේ මාව අලු කරලා පා කරන්න.."

ජන්කුක් නම්ජුන් දිහා බලාගෙන කියනකොට නම්ජුන් ජන්කුක් දිහා බැලුවෙ එයාගෙ හීනි ඇස්වල කඳුළු ගොඩක් පුරවගෙන.

" ඔබතුමා අපහසුවෙන්....  යමක් සිදුවෙලා තියෙනවා... නමුත් සම්පූර්ණ වී නැහැ..

මා හට එය සම්පූර්ණ කිරීමට ඉඩ දෙන්න... "





ඇඳ උඩ වාඩිවෙලා ඉන්න ජන්කුක් ගේ ඉස්සරහ දණ ගහන ගමන් නම්ජුන් කියද්දී ජන්කුක් මොහොතක් බලන් හිටියා.

Reunion of hell and heaven. season 2 ✔️Where stories live. Discover now