Chapter 17

36 6 2
                                    

හයිවේ රෙස්ටුරන්ට් එකක වාහන නවත්තලා හැමෝම ඇගෙපතේ හිරි යවමින් එලියට බැස්සා.

ආයූ කුකී ගාවට ආවා.

'' කූ.. මන් වොශ් රූම් ගිහින් එන්නම්.. ''

'' මාත් එන්නම්,, යන්.. ''

'' නෑ නෑ.. ඔයාලා කෑම ලෑස්ති කරන්න.. මන් ඉක්මනට එන්නම්.. ''

ට්‍රීං ට්‍රීං.....

බුබූගෙ දුරකතනය නාද උනේ ඒත් එක්කමයි. කුකී බුබූ ලගට එද්දී ආයූ වොශ් රූම් ගියා.

'' හෙලෝව්... ''

'' හෙලෝව් මෑම්, සීසීටිවී මන් චෙක් කලා... මන් ඊමේල් කලා ඔක්කොම වීඩියොස්.. සැක හිතෙන දෙයක් නම් මට නෝට් උනේ නැ,,, මෑම් චෙක් කරලා බලන්න... ''

'' ඕකේ ජිහේන්.. කුමාවෝ ''

දුරකතන ඇමතුම විසන්දි කරලා බුබූ බැලුවේ කුකී දිහා.

'' මොකෝ? ''

'' සීසීටිවී ඊමේල් කරලා,, අපි දැන් බලනවද? ''

'' බලලා ඉන්න එක හොදයි මොකටත්... මතක ඇතුව වීඩියෝ ටික මට වට්සැප් දාන්න... ''

කෑම ටික බෙදලා දුන්න කුකී බුබූටත් එක්ක ප්ලේට් එක අරන් වාහනෙ ඩිකියේ වාඩි උනා.

'' ආර් යූ රෙඩී ''

'' ම්ම්ම් ''

සීසීටීවී දර්ශන දෙස ඇහිපිල්ලම් නොගහා දෙන්නා බලාගෙනම උන්නා.

පලවෙනියටම ඔවුන් සෙඔන්ග්සු පලාතේ සීසීටීවී චෙක් කරා.

ඉදහිට යන වහන 5/6ක් ඇරෙන්න විශේශ දෙයක් තිබුනේ නෑ.ඔවුන් අවදානය වෙනස් නොකර උන්නා. දර්ශන ටිකක් අපහැදිලි නිසා සමහර දේවල් තේරුම් ගන්න පවා අපහසු උනා.

'' මන් හිතන්නේ මේ වාහනේ කීපවතාවක්ම එකම පාරෙන් ගියා.. ''

'' ඒක ගැන හොයලා බලන්න ''

බුබූ ජිහේන්ට වෙලාවත් එක්කම විස්තර ටික කෙටි පනිවිඩයක් හරහා දනුම් දුන්නා.

ට්‍රීං ට්‍රීං.....

'' ජිහේන්,,, ''

'' මෑම්.. ඒක ෆෝර්ස් ඒජන්සී එකේ ටැක්සි එකක්... 17 හවස ඉදලා රෑ වෙනකම් එයලට බුකින් 6ක් ඇවිල්ලා තියෙනවා ඒ ඒරියා එකේ හෝල් එකකින්.. අපි විස්තර ඇහැව්වම එයාලා කිව්වෙ එදා බර්ත්ඩේ පාර්ටී එකක් තිබ්බා කියලා.... ''

The Game Is OnKde žijí příběhy. Začni objevovat