Bonus Chapter

37 5 2
                                    

සාලේ තියෙන සෝෆා එකේ ඉදගෙන හොබී රාමෙන් හදනකම් ලගට වෙලා ඉන්න ආයූ දිහා බුබූයි කුකීයි බලන් උන්නේ රවාගෙන.

"කුකියෝ රැව්වා කියලා අද වැඩක් වෙන්නේ නෑ.. ඉදන් ඉන්න එකේ ගේ ටිකක්වත් අස් කරමුද?"

බුබූ ඉදිරිය බලාගෙනම පැවසුවා..

"හ්ම්ම්ම්ම්ම්ම්,,,, යමන්"

හොද හුස්මක් ගත්ත දෙන්නම නැකිටලා ගියේ ගෙදරම තියෙන ලොන්ඩ්‍රී රූම්ස් වලට.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිවසේ අවශ්‍ය සේරම දේවල් තියෙන්නේ කාමර දෙකක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිවසේ අවශ්‍ය සේරම දේවල් තියෙන්නේ කාමර දෙකක.ගෙදරට මැෂින් හතරක් තිබ්බට ඔවුන් තිදෙනාට කරන්නට කම්මැලිම දේ තමා රෙදි වනන එක සහා අයන් කරලා නමලා පිලිවෙලට තමන්ගෙ අල්මාරි වලට දාගන්න එක.ඉතින් කම්මැලි දවසට පහළම කුඩා නිවසේ ජිවත් වන මුරකරුට පවසා ලොන්ඩ්‍රී සර්විස් එකකට ඇදුම් සියල්ලම යවා පිරිසිදු කර, අයන් කරවාගෙන තුන්දෙනාගෙම ඇදුම් පිලිවෙලට ලෑස්ති කරලා ගෙන්න ගන්නවා. ඒත් කෙල්ලෝ තුන්දෙනාට හිතුනොත් ඔවුන් තිදෙනා දවසක්ම වෙන් කරවාගෙන මුලු ගෙදරම ලස්සන කරනවා. ඉතින් අදත් ඒ වගේ දවසක්. 

බුබූ එක කාමරයකට යද්දී කුකී අනිත් කාමරයට ඇතුල් උනා. දෙන්නම නිවස පිරිසිදු කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම ට්‍රොලියේ දාගෙන කාමර දෙකෙන් එලියට ආවා.

The Game Is OnWhere stories live. Discover now