Chapter 12

29 7 0
                                    


ට්‍රීං......! ට්‍රීං......! ☎️

" ගුඩ් මෝර්නින්ග්! ද සෙකෙට්‍රී ඔෆ් සීනියර් ඇට්ටර්නී හොසූ ඔෆ් ද කොරියන් නැශනල් පොලීස් ඒජන්සි ඊස් ස්පීකින්ග්! හවු කැන් අයි හෙල්ප් යූ?! "

" නේහා මන් බුබූ, ඔයාලා හොස්ටල් එකට ගියාද? "

" ඕහ් මිස් ඔයා! අපි ගිහින් ආවා,, ඒත් ආව වෙලේ ඉදලම මැඩම් රූම් එකේ.. එලියටවත් ආවෙ නෑ "

" මාත් කෝල් ගත්තට ආන්ස්වර් කලේ නෑ.. ඒකයි ඔෆිස් එකට ගත්තේ.. "

බුබූ දුරකතන ඇමතුම් කෙතරම් ගත්තත් කුකී උන්නේ කල්පනා ලොකයක. ඒ නිසා ඇයට අවට ලෝකය පිලිබදව තේරුමක් තිබුනෙ නැහැ.

" නේහා, කුකීට කියන්න මන් තව පැයකින් ෆන්ක්ශනල් ලෙවල් වලින් හම්බ වෙන්න එනවා කියලා.. හරිද? "

" ඕකෙ මෑම්.. "

☎️☎️☎️☎️

නේහා දුරකතනය තබා ඉක්මන් ගමනින් කුකීගෙ ඔෆිස් එකට ගියා. නේහා දුටුවේ පුටුවේ වාඩි වී දෑස් වසාගෙන දකුණු කකුල සොලවමින් කල්පනා කරන කුකීව.

" මෑම්...! "

නේහා නිවුනු හඩින් කතා කලා.

" ම්ම්ම්ම් "

දෑස් විවර නොකරම කුකී පිලිතුරක් ලබා දුන්නේ කල්පනාවෙන්.

" මොකක් හරි ප්‍රශ්නයක්ද? "

" මේ ජොබ් එකේ විදිහ ඉතින් හැමදාම අනුන්ගෙ ප්‍රශ්න අපේ කරන් දගලන එකනේ.... මොකක්ද කියන්න ආවේ? "

කල්පනා ලෝකෙන් මිදිලා නැවත පුටුව ඉදිරියට හරවගෙන කුකී ලෑස්ති උනා වැඩ කරන්න.

" මිස් මන්සුයා කතා කලා... තව පැයකින් රාජකාරිය මට්ටමෙන් ඔයාව හම්බ වෙන්න එනවා කිව්වා... "

" ම්ම්ම්.... ඒ කියන්නෙ එයා විතරක් නෙවෙයි එන්නේ.. හරී මන් මූණ ටිකක් හෝදන් එන්නම්"

" ඕකේ මෑම් "

ඒ අතරතුර නේහා ඔෆිස් එක ටිකක් අස් කරන්න පටන් ගත්තා.

📲📞📲📞

" හෙලෝ! "

" හෙලෝ යුන්ගි, මම කුකි අක්කගෙ ඔෆිස් එකට යන ගමන්... බැරි වෙලාවත් අපි කෝල්ස් ආන්ස්වර් නොකලොත් මීටින්ග් එකේ ඉන්නේ හරිද... ආයුටත් කියන්න.. ඔයා එයාව ගන්න යනවා නේද? "

The Game Is OnWhere stories live. Discover now