𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°0🎭2°•.ᵇᵒⁿᵘˢ💋

Start from the beginning
                                    

අඩුම තරමේ මේ කළු වෙස්මුහුණ පැලදගත්තු කෙනා අපි ප්‍රදාන යුගලය වෙනවට කැමතිද යන්න අහන්න තිබ්බා පලමු පන්තියේ අය ඔහොම්මමයි හිතුවක්කාරකම.තමන් කැමති දේ කොහොමහරි කරනවා. ඒත් මගේ හිතේත් ප්‍රදාන යුගලය වෙන්න ආසව තිබුනේ මම පොඩි කාලෙදිමයි මම ඒක ආස කලේ වෙනස්ම විදියකට ඒක මම දැන් විදිනවා ඉතින් අද රාත්‍රීයේ මම වසනාවන්තයි.මගේ හීනය හෑබෑවුනා නමුත් අද රාත්‍රීයේ හීනය පමණයි. ඔහුගේ දකුණු අත මගේ ඉනට තිබ්බා.ඔහ් එයා අපේ මුහුණු ස්පර්ශ වෙන විදියට මාව තවත් ඔහුගේ දෙසට ලං කරගත්තා.නෑ ඕනවටත් වඩා අපි ලං වෙලා.walts මුහුණු එකි නෙකට ස්පර්ශවන පරිදි ගමන් කල හැකි රිද්මයක් කියලා දැනමත් ඔබ දන්නවා. අපි නර්ථනයේ යෙදෙන්නවා. ආරම්භක සංගීතය ස්පර්ශය වැඩිම වන තැන කියලා මම දැනගන හිටියා.



 ආරම්භක සංගීතය ස්පර්ශය වැඩිම වන තැන කියලා මම දැනගන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ දකුණු අත ඔහුගේ වම් අතත් එක්ක එකට යා කලා.ඔහු මගේ ඉනට තිබ්බ අත තව ටිකක් ඉහලට කලා.ඔහ් මටනම් දැන් කිචී වගේ.ඕනාවට වඩා ඔය හරියෙන් අල්ලන එපා මට නුහුරුයි ඒ ස්පර්ශය නමුත් නර්ථනයට පුළුවන් නුහුරු ස්පර්ශයද නැති කරන්න. නර්ථනයට පුළුවන් ඔබව මත්කරන්න, එය මෙහි විශේශත්වයයි තවද නර්ථනයට පුළුවන් ඔබේ හැගීම් ඔප්නන්වන්න නමුත් හැගීම් කිසිමදවසක තේරුම් නොගන්න අයත් මේ නර්ථනයේ යෙදෙනවා කොපමණ වාරයක් වුනත්..එදාත් ඒක එහෙමයි.. ඔබ දැන් මගෙන් ප්‍රශ්නයක් අහයි නැත්නම් ඔබට මේ ගැන කුතුහලයක් තියෙයි,
වෝල්ට්ස් මූලික පියවර කරන්නේ කෙසේද ? යන්න.මම කිව්වා නේ ඔයාට මම නටන්න කියලා දෙනවා කියලා එන්න මාත් එක්ක නටමු මේ මොහොත රිද්මයට විදින්න එකතු වෙන්න...



𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now