Chapter 25

189 42 20
                                    

..........

කවුද මේ... ජින් අහද්දි

රෙඩ් මූන්... කොහොමද ... කියනවත් එක්ක ම ජින් ඒරා ජිමින් කුකි දිහා බලන ගමන්...

ජනාධිපතිතුමා...

ඔහ්.. හෝ.. කිම් සොක්ජින් මාව අදුර ගත්ත නේ... අහ්.. මොකද කරන්නේ දැන්... මාව අල්ල ගන්න එනව ද...

ජනාධිපතිතුමා ඇයි ම..ට.. කියපු ජින් එක පාරට ම... ශැඩෝ...

ඔහ්.. මං මේ ගත්තේ පණිවිඩයක් කියන්න.. ඒත් ඔයා දන්නවා ඇති නේ එහෙනම් මං තියන්නම්.. කියන ගමන් කෝල් එක කට් වෙද්දි ජින්...

යොබොසෙයෝ .. යොබ්... ආයිශ් ශිට්... ම්..මේ.මේකා මේ .. තරහින් කෑ ගැහුවා...

ශැඩෝ කියන්නේ ජනාධිපති ද.. කුකි අහද්දි ජිමින් තරහින්..

ඔය යුන්ගියා මට ඒ කාලේ ඉදන් ඇල්ලුවේ නෑ... ඒකට මොකට ද මගෙ ජී වොනා ව...

එයා ජී වොන්ට කැමති ද දන්නෙ නෑ.. 👉👈 ඒරා කියද්දි

ඒරා..නවත්තන්න ඕක.. නම්ජුන් කිව්වා... ජිමින් ටේ ට කෝල් කරන ගමන්...

ටේ ජනාධිපති ඉන්නෙ කොහෙද කියලා බලන්න..

හරි හ්‍යුන්.. ඒත් මොකද වුණේ..

ජී වොන් එයා ළඟ..

ම්වෝ.. දේ හ්‍යුන්.. මං බලන්නම්.. කියන ගමන් ටේ කෝල් එක කට් කරද්දි කුකි

ජනාධිපති මොනා කරන්න ද හදන්නේ...

මේ.. අහන්නකො.. මං කියන්නේ දැන් මට මේ වැඩේ භාර දුන්නා නම් හරි නේ.. 👉👈

ඒරා ඔයා කොහොමද ඔහොම යන්නේ.. පැත්තකට වෙලා ඉන්න.. ජින් කියද්දි ඒරා...

ඔන්න ඔයාලා පසුතැවෙයි හොදේ.. 🙄

ඒ මොකට ද.. මෙන්න මෙහෙ ඉන්නවා.. එක පාරක් මැරෙන්න ගියා මදෑ.. කුකි රවලා කිව්වා..

මං විතරයි ජනාධිපති ළගට යන්න ඉන්නේ.. මට විතරයි යන්නත් පුලුවන් ..

ඇයි ඔයා ගිහින් මං රෙඩ් රෝස් කියන්න ද .. කුකි කියද්දි ඒරා...

නෑ මං එයාගෙ one and only love එක.. 😌 ඒ නිසා මං යන්නම්..

ඒරා... නම්ජුන් සැරෙන් කියද්දි ඒරා...

ඉතිං ඇත්තනේ එයා මට ආදරෙයි...

Agreement (Complete )Where stories live. Discover now