Chapter 07

243 52 172
                                    

Jin pov.

ජී වොන් ගැන සේර ම දේවල් මං හැම තැනකින් ම අයින් කරලා දැම්මත් ජී වොන් ව edit කරලා film cover එක හදලා තියෙනවා දැක්ක ම ඉන්න තැනින් ගිහින් ඒ මිනිහ ව මරන්න ඕනි වුණත් ජී වොන් වෙනුවෙන් මං ඒ වැඩේ මගෙ විශ්වාසවන්තයට දුන්නේ ඒ වැඩ ඉවරයක් කරයි කියලා මං දන්න නිසා.. මං ජින්.. කිම් සොක් ජින්.. මාෆියා ලොකේ ඕනි ම කෙනෙක් red moon කියන නම ඇහුවත් බය වෙන සාමාන්‍ය ජිවිතයේ හොද ව්‍යාපාරිකයෙක්..

  මේ සේර ම දේවල් පටන් ගත්තේ කවුරුත් ම නොදන්න කවුරුත්ම නොහිතන මගෙ අය පරිස්සම් කර ගන්න ඕනි නිසා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

මේ සේර ම දේවල් පටන් ගත්තේ කවුරුත් ම නොදන්න කවුරුත්ම නොහිතන මගෙ අය පරිස්සම් කර ගන්න ඕනි නිසා.. ජිවිතේ අවසානය වෙනකම්ම මගෙ අයව ආරක්ෂා කර ගන්න එකයි මගෙ එකම ඉලක්කය ...

Flashback 25 years ago ..

ජී හන් ඇයි මෙහෙම කරන්නේ... මේ ඉන්නේ ඔයාගෙ දරුවා...

ඉතිං .. 😏

හරි මාව ඕනි නෑ.. මගෙ දරුවව භාර ගන්න... නෑ මට මෙහෙන් යන්න දෙන්න..

ඔයාට යන්න දෙන්න ඕනි නම් මං ඔයාව මෙහෙ තියා ගන්නෙ නෑනේ මැනික... නේද...😏

ජී හන්.. ඇයි මෙහෙම කරන්නේ.. මට යන්න දෙන්න.. නෑ මගෙ දරුවව මගෙ ඔප්පා ළගට යවන්න.. මට ඕනි ම දෙයක් කරන්න.. දරුවට මොකුත් කරන්න එපා .. 🥺

ජුන් හි .. ජුන්හී... මං මොකට ද දරුවෙක්ට අනුකම්පා කරන්නේ..අහ්.. හරි කෝ දෙන්න... කෝ දරුවා මෙහෙට දෙන්න... අප්පා ටික ටික ඒ චූටි රෝස මලක් වගේ බබා ළගට ගියේ evil smile එකක් දාගෙන.. ඒ ඇස් වල කිසි ම ආදරයක් මං දැක්කේ නෑ.. මට මං හැංගිලා ඉදපු තැනින් එළියට එන්න ඕනි වුණත් මං එතනට යන්න බය වුණා..

බෑ.. ජී හන්.. ඔයා මොනා ද කරන්න හදන්නේ.. ජි හන් යන්න අහකට..

සැලීනා ... මේ පොඩි එකාව අරන් යන්න...

Agreement (Complete )Onde histórias criam vida. Descubra agora