Chapter 18

216 48 23
                                    

...........

නෑ මට දැන ගන්න ඕනි...

මොනා ද ජී වොනා ඔයාට දැන ගන්න ඕනි... ජින් ඇතුළට එන ගමන් අහද්දි ජී වොනා..

ඔප්පා...

ඉතිං මොනා ද ඇහුවෙ.. ජින් හිනා වෙලා ජී වොන් ළඟින් ඉද ගත්තා..

ඔප්පා... ඔයාල කවුද.. එයාලා වගෙ ඔයාලත් අර මේ...මි..

ඔව්...

හ්‍යුන්..

ඔයාලා ඇයි මිනිස්සු මරන්නෙ.. 🥺 ඔප්පා ඔයා මට බොරු කියනවා..

බොරුවක් නෙවෙයි... මං තමයි රෙඩ් මූන් කියන්නේ... එතකොට මේ ඉන්න ජිමින් තමයි ඒන්ජල් කියන්නේ..

නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නෑ... ඔයා මට විහිලු කරනවා නේද මං ඔය වගේ විහිලුවට ආස නෑ ඔප්පා... 🥺

ජී වොනා මේක විහිලුවක් නෙවෙයි.. අපි හෙට මෙහෙන් යනවා.. ඒ වගෙ ම ජිමින් ඔයාටත් යන්න පුලුවන් ...

හ්‍යුන් ... ඒත්...

ඇයි ඔප්පා ජිමින් යන්නෙ.. 🥺 කොහෙද යන්නේ...

මෙහෙ ඉන්න එක දැන් ඔයාට ආරක්ෂිත නෑ .. ඒ වගේ ම ජිමින් ඔයා දන්නව නේ මේ දේවල් දැන් ඉවරයි කියලා..

ඔප්පා මොනා ද ඉවර.. මට හරියට කියන්නකෝ.. අනික ජිමින් දැන් ආව නේ.. මං ඉන්න ඕනි... එයා ඉන්න ඕනි... අපේ දරුවා එක්ක නේ..

මං ඔයාට ඒ දෙවල් හෙමින් කියන්නම්.. ජිමින් ඔයාට මං කියපුවා තෙරෙන්න ඇති නේ.. දැන් නිදා ගන්න හ්ම්.. හෙට ටිකක් දුර යන්න තියෙනව නේ.. ජින් ජී වොන් ගෙ ඔලුව අත ගාලා කියලා යන්න ගියා..

ජිමින්.. මොනා ද ඔප්පා කියන්නෙ.. ඔයා යන්නෙ නෑ නේද... ජී වොන් ඇස් වල කදුළු පුරෝගෙන අහද්දි ජිමින් ජී වොන් ව බදාගෙන..

Agreement (Complete )Where stories live. Discover now