Chapter 05

242 50 94
                                    

........

ජි..ජිමින්..🥺 මට බයයි.. බයෙන් ඇස් වල කදුළු පුරෝගෙන කියනවත් එක්ක ම ජිමින්..

තමුසෙ කවුද මාව අල්ලන්න.. මේ අත.. මේක.. කියන ගමන් ජිමින් පිටි පස්සෙ සාක්කුවේ තිබුණ කිනිස්සක් අරන් ජී වොන්ගෙ අල්ලට අනින්න වේගෙන් එනවත් එක්ක ම ..

හ්‍යුන් එපා.. කියන ගමන් එතනට ආව ටේ ජිමින්ගේ අතේ තිබුණ කිනිස්ස ජිමින්ගෙ අතින් ඇදලා ගත්තේ ජි වොන් ගෙ අල්ල කැපිලා යද්දි...

අ...හ්.. ජී වොන්ට කෑ ගැහෙද්දි ජිමින්..

ටේ දෙනවා මෙහෙට..

හ්‍යුන් ඕක නවත්තන්න.. මේ ඉන්නේ ජී වොන්.. හ්‍යුන් ඔය ඔයා නෙවෙයි හරි සිහියට එන්න.. ටේ ජී වොන් ව ජිමින්ගෙන් ඇදලා ගන්න හදන ගමන් කිව්වත් ටේ ට ජි වොන් ව අහක් කර ගන්න බැරි වුණේ ජිමින් හයියෙන් ජී වොන් ව අල්ල ගෙන ඉදපු නිසා..

මගෙ ඇග අල්ලන අය ව මං ඉවරයක් කරනවා.. ජිමින් කෑ ගහලා කියන ගමන් ජී වොන් ව තල්ලු කරේ ටේ ටත් ජී වොන් ව අල්ල ගන්න වෙලාවක් නොදී...

 ජිමින් කෑ ගහලා කියන ගමන් ජී වොන් ව තල්ලු කරේ ටේ ටත් ජී වොන් ව අල්ල ගන්න වෙලාවක් නොදී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ්..ඔප්පා...හ්... ජී වොන් කෑ ගහනවත් එක්ක ම සිහි නැති වුණේ කැපුණු අතෙන් වගෙ ම පඩිපෙලේ වැදුණ ඔලුවෙන් ලේ එද්දි...

ජිමින් තරහින් කාමරේ ට යද්දි ටේ වගෙ ම හෝ සෙයොක් ඉක්මනට ජී වොන් ළගට ආවා..

නූ..නා.. නුනාහ්... හ්‍යුන් නම්ජුන් හ්‍යුන් ට කතා කරන්න... ඉක්මනට ..ටේ කිව්වෙ ජී වොන් ව උස්සලා අරගෙන සොෆා එකේ තියන ගමන්..

📱📲

ඩොක්ටර් කිම්..

.......

ඉක්මනට එන්න මෙහෙට..

......

හ්ම්.. ජිමින්ටත් ඕනි...

Agreement (Complete )Where stories live. Discover now