Chapter 06

256 50 64
                                    

........

ජී වොනා.. අදත් මෙතන නිදි ද...

ම්හ්.. ජිමින් මං.. මේ ඉන්න ..මං යනන්ම් කාමරේට .. කියන ගමන් ජි වොන් නැගිටලා දුවන්න හදන කොට ම...

කොහෙද යන්නෙ .. ඇයි බය වෙලා.. ජිමින් ඇහුවේ ජී වොන්ගෙ අතින් අල්ල ගන්න ගමන්..

ජි..ජිමින්.. මගෙ කියුටි ජිමින් ද...🥺

ජි වොනා.. මොනා ද..

  අම්මොහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අම්මොහ්.. හොද වෙලාවට... මං හිතුවේ නපුරු ජිමින් ශි කියලා.. ජි වොන් කියද්දි ජිමින්..

ඇයි මං ආයෙ ම..

නෑ නෑ.. එයා මොකුත් කරේ නෑ .. එයා කොහෙද ගියා නේ... 😃

අහ්.. දේ... ජිමින් හිනා වෙලා කියද්දි ජී වොන් ජිමින් ගෙ අතින් අල්ල ගන්න ගමන්...

ඔයා හ්‍යුන් ට එන්න කිව්වෙ නැද්ද...

හ්‍යුන්..? ජින් හ්‍යුන් ද...

නෑ.. අනේ.. ජිමින් නැ.. අහ්.. කලින් ජිමින් ශි.. එයා කිව්වා ටේ ට ටේ කියන්න එපා කියලා .. ඉතිං මං හ්‍යුන් කියනවා ...

ඔප්පා කියලා නෙවෙයි ද ගෑණු ළමයි කියන්නේ..🙄

අයියෝ නෑ අනෙ ටේ හ්‍යුන් නේ.. ඉතිං ටේ කැපුවා.. දැන් එයා හ්‍යුන්..

අහ්... 😅 ජිමින් හිනා වෙවි කියද්දි ජි වොන්..

ජිමින් ශි ට එතකොට තරහා යන්නෙ නෑ නේද....

මට...

නෑ අනේ.. ඔයා මගෙ ජිමින්... ඔයා හොදයි නේ... මා එක්ක හිනා වෙන කෙනා ජිමිනි... එතකොට සැර කෙනා ජිමින් ශි... 😁

ම්වෝ...

හී ඔයාට තෙරෙන්නෙ නෑ.. ඒක .. ඔයා කෑව ද.. හො සෙයොක් ඔප්පා මා එක්ක කෑම හැදුවා අපි කමු ද... එන්නකෝ.. කියන ගමන් ජිමින් ව ඇදගෙන ජී වොන් dinning table එකට ගියා..

Agreement (Complete )Where stories live. Discover now