Chapter 08

243 52 41
                                    

Author pov.

  ආයිශ් හ්‍යුන්... කෑ ගහන්න එපා.. මං දැන් වැඩේ කරේ.. ජී වොන් ගෙ ප්‍රශ්නේ ක්ලෝස්.. ඒ වගෙ ම මමත් දැන් ට්‍රෙන්ඩින්...😌

  ජන්ග්කුක් ... කියන ගමන් ජින් සැරෙන් කතා කරද්දි ම ඇතුළට ආව Dr. Ara ගැස්සිලා යනවා දැකපු ජින් කට කොනකින් හිනා වෙලා.. පස්සෙ බලා ගන්නම්.. මං තියනවා... කියපු ජින්.. මොකො.. ? 🤨

ම්..මං..මං මගෙ පෝන් එක අමතක වෙලා.. කියන ගමන් ජින් ගේ ඇද ළඟ තිබුණ සයිඩ් ටේබල් එක ළගට ඇවිත් පෝන් එක උඩින් අත තියනවත් එක්ක ම ජින් මෙසේ උඩ තිබුණ පෝන් එක අතට ගන්න ගමන්..

මේක ඔයාගෙ ද.. 

ඔ...ඕ... ආරා බයෙන් කියද්දි

ඉස්සෙල්ලා මට මොනා ද කිව්වේ.. අහ්.. ජින් බෙල්ල පැත්තකට බර කරලා evil smile එකක් දාගෙන ara ගෙන් ඇහුවා...

 ජින් බෙල්ල පැත්තකට බර කරලා evil smile එකක් දාගෙන ara ගෙන් ඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  .ම්ම්ම්...මං මං ඒක කිව්වේ.. ජින් ශි මට පෝන් එක දෙනව ද.. හ..හ්..දිසි වැඩකට..

  හදිසී...ම්හ්.. හදිසි නේද.. කියන ගමන් ජින් එක පාරට ම ආරාගෙ බෙල්ල අතින් අල්ල ගනිද්දි ආරා...

ම්ම්..හ්.ම්ම්හ්. ජ්..ජි..ජින් ශි.. ම්ම..මගෙ..

තමුසේ මට සද්දේ දාන්න එන්න එපා.. මං ආයෙ ම කියන්නෙ නෑ.. තේරුණා ද අහ්.. 👿

ම්..ම..මට ස...මා.වෙ..න්න ... 🥺 ආරා අමාරුවෙන් කියද්දි ජින් ආරගෙ බෙල්ල අතාරිද්දි ආරා ව බයට ම බිම ඉන්දවුණේ ඇස් වලින් කදුළු වැක්කෙරෙද්දි ..

  අහ්.. අර ගන්නවා.. කියන ගමන් ජින් පෝන් එක ආරගෙ ඇගට විසි කරද්දි ආරා ඉක්මනට කාමරෙන් එළියට යන්න ගියා..

මගෙ treatment ඉවර වුණාට පස්සෙ කොහොමත් ඔයාට ඔහොම බය වෙන්න ඕනි වෙන එකක් නෑ.. ඩොක්ටර් ආරා...😏 මං ඔයාව අඩි හයක් පහළට යවන්නම්.. ඒක මගෙ පොරොන්දුවක් .. 😌 ජින්  හිතුවේ එළියට ගිය ආරා දිහා බලන ගමන්..

Agreement (Complete )Where stories live. Discover now