Introduction

669 78 64
                                    

RM...

වෙලාවට ම ආව නේ..

එහෙම හිතමුකෝ.. නෙහ්..

වැදගත් දෙයක් කියන්න තියෙනවා...

ඉදගන්න...

කෙනෙක් ව බලා ගන්න පුලුවන් ද..

මෙයාව බලා ගන්න... කියන ගමන් මෙසේ උඩින් තියපු පොටෝ එක අතට ගන්න ගමන්...

ඔහ්.. හරි KT මෙයාව බලා ගන්න..

මං.. ඔකේ.. ඒත් මං කෙල්ලො මගෙ වැඩ වලට ගාව ගන්නෙ නෑ..

...................................................................................
Agreement

Kim Ji Won

    මේ ඉන්නේ hallyuwood වල ජනප්‍රිය ම නිළිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ hallyuwood වල ජනප්‍රිය ම නිළිය.. අයියට ගොඩක් ආදරේ කරන අහිංසක නංගි කෙනෙක්... කා එක්කවත් විනාඩි දහයක තරම් කාලයක්වත් තරහා වෙලා ඉන්න බැරි අහිංසක ගෑණු ළමයෙක්.. ඉන්නේ එක ම එක යාලුවෙක් විතරයි..

Kim Seok Jin

  නංගි වෙනුවෙන් ඕනි ම දෙයක් කරන අයියා කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නංගි වෙනුවෙන් ඕනි ම දෙයක් කරන අයියා කෙනෙක්.. ළඟ ඉන්න අය ආරක්ෂා කරන්න ඕනි ම දෙයක් කරනවා.. ඒ වගේ ම දකුණු කොරියාවේ හොද ම ව්‍යාපාරිකයා.. කවුරුත් නොදන්න කතාවක් කිම් සොක් ජින් ළඟ තියෙනවා..

Park Jimin

ස්වරූප ගොඩක් තියෙන කෙනෙක් වගේ ම මතුපිටින් බලලා ජිමින් කියන්නේ කවුද කියලා කාටවත් ම තේරුම් ගන්න බෑ.. ජිවිතේ බේර ගත්ත කෙනා වෙනුවෙන් ඕනි ම දෙයක් කරන පුද්ගලයෙක්..

Agreement (Complete )Where stories live. Discover now