Chapter 24

172 44 18
                                    

...........

ඔව් දැන් මං අබ්බගාතයෙක් නේ.. මරන්න ඕනි නෑ... ආරා තරහින් කි‍යද්දි ජින් හිනාවෙන ගමන් ..

කවුද කිව්වේ...

මොනා ද....

අබ්බගාතයෙක් කියලා..

කියන්න ඕනි නෑ මං ඩොක්ටර් කෙනෙක් නේ.. knee එකට වෙඩි වැදුණ ම ඇවිදින්න පුලුවන් කියලා හිතුව ද..

ඩොක්ටර් කෙනෙක් වුණේ හොරට exam ලියල ද.. මගෙ ශූට් එක ගැන මට ශුවර් ඕක වැදුණේ ලාවට..

ලාවට.. අහ්.. ආහ් ඔප්පට එන්න කියන්න මට යන්න ඕනි..

කොහෙ යන්න ද.. ඔයා මගෙ වයිෆ්.. වයිෆ් ඉන්නෙ හස්බන්ඩ් එක්ක.. 😌

  ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්..මොකද්ද... මිච්චොසෝ... ආරා අහද්දි ජින් ආරගෙ වම් අත පෙන්න ගමන්...

මං ඔයාව මැරි කරේ දැන් මතක නෑ කියන්න එපා...

ආ..හ් මට ඕනි නෑ මට යන්න ඕනි... මට යන්න දෙනවා මං කෑ ගහනවා හරි ද...

ඔයාට කැමති තරම් කෑ ගහන්න මේක සවුන්ඩ්පෲෆ් ... 😌

ම්..මාව අල්ලන්න එපා... මගෙන් ඈත් වෙලා ඉන්න... ආරා අහක බලන් කියද්දි ජින් නැගිටලා ගිහින් ඇදේ අනිත් පැත්තෙන් නිදා ගත්තා...

ජින් කිසිම ගානක් නැතුව නිදා ගනිද්දි ආරා මුළු රෑම කිසි ම අගක් මුලක් නැති දේවල් ගැන කල්පනා කරා... උදේ ම නැගිටපු ජින් ආරා දිහාවත් නොබලා wash එකක් දාගෙන ඇදුම් මාරු කරලා යන්න ගියේ ආරා ජින් දිහා ම බලාගෙන ඉද්දි...

ඔප්පා...

බබා නැගිට්ට ද...

හ්ම්... කෝ ඔන්නි..

කාමරේ.. ජින් ගානක් නැතුව කියද්දි ජී වොන්..

නිදි ද..

නෑ... එන්න කෑම කමු...

ඔන්නි එන්නෙ නැද්ද..

Agreement (Complete )Where stories live. Discover now