Chapter 23

167 45 22
                                    

...........

වෙලාවක එන්නම්කෝ... ජනාධිපතිතුමා.. 😉

ළඟදි නිව්ස් එකක් ගියා නේ නිළියක් එක්ක..

අහ්.. ඒක පොඩි වැරදීමක්.. ජින් කියද්දි යුන්ගි ජින් දිහා බලන ගමන්..

අ..අර කවුද.. කියන ගමන් පෙන්නද්දි ජින් හැරිලා බලන ගමන්..

" මෙයා මොනා ද මෙහෙ කරන්නේ.. " හිතලා.. දන්නේ නෑ...

වැරදිලා ඇවිත් වගේ .. යුන්ගි කියනවත් එක්ක ම ජනාධිපති ළගට ආව ආරක්ෂකයෙක් යුන්ගි ට රහසින් මොනා ද කියනවත් එක්ක ම යුන්ගි ජින් දිහා බලලා..

ජින්..

කියන්න ජනාධිපතිතුමා ..

මට යන්න වෙනවා.. දන්නව නේ ඉතිං මේ රස්සාවේ නිදහසේ ඉන්න වෙලාවක් නෑ..

දේ.. පරිස්සමෙන් යන්න..

ළගදිම ආයෙ හම්බෙමුකො.. කියපු යුන්ගි ජින් ට තට්ටුවක් දාලා යන්න ගියා..

ඒ අතරේ ජින්ගෙ ඇස් ගියේ back colour maxi frock එකක් ඇදලා simple makeup එකක් පිරිමි අය විතරක් ඉන්න පාර්ටි එකට ආව ආරා ළගට.. වටපිට බල බල ඉදපු ආරා ළගට මත් වෙලා ඉදපු මිනිස්සු ලං වුණේ පැණි පිරුණ මලකට බඹරු ඇදෙනවා වගේ.. ජීන් ඒ දිහා බලලා අහක බලා ගෙන වයින් වීදුරුවක් අතට ගත්තා..

 ජීන් ඒ දිහා බලලා අහක බලා ගෙන වයින් වීදුරුවක් අතට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහෙන්ද මේ ලස්සන මල මෙතනට..

Excuse me .. ආරා කියද්දි ඒ මිනිහා ආරා ළගට එන ගමන්..

කාගෙද ඔයා..

මොකද්ද...

අයිතිකාරයෙක් නැති මලක් නම් මට පුලුවන් අයිතිකාරයා වෙන්න.. ඒ මිනිහා තොල දිවෙන් තෙත් කරන ගමන් කියද්දි ආරා ඇස් ලොකු කරගෙන...

අ..අහ්.. මං හිතන්නේ ආජුසි ට වැරදිලා..

මොකද්ද තමුසේ කිව්වෙ ආජුසී.. ආයිශ්.. කියන ගමන් තරහින් ආරා ළගට ඒ මිනිහා එද්දි ආරා බයෙන් වටපිට බැලුවේ නම්ජුන් ව හොයන්න..

Agreement (Complete )Where stories live. Discover now