Chapter 20

174 47 10
                                    

Three Hours ago...
@ Deagu Night Club

ඒන්ජල්.. එහෙනම් ඔයා ම ඩීල් එකට ආව ද... මොක්සායි හිනාවක් දාලා ඇහුවත් මාස්ක් එකක් වගේ ම කැප් එකක් දාලා කන් දෙකට ම earings දාගෙන black color outfit එකක් ඇදලා ඉඳපු ජිමින් මොකුත් ම නොකියා මොක්සායි ඉස්සරහින් ඉද ගත්තා..

 මොක්සායි හිනාවක් දාලා ඇහුවත් මාස්ක් එකක් වගේ ම කැප් එකක් දාලා කන් දෙකට ම earings දාගෙන black color outfit එකක් ඇදලා ඉඳපු ජිමින් මොකුත් ම නොකියා මොක්සායි ඉස්සරහින් ඉද ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොක්සායි.. ඩුබායි රත්තරං ආකර වල ප්‍රධාන මෙහෙයුම්කරු වගේ ම korean , Thailand , Africa , Qatar යන රටවල සාමාන්‍ය මැර කල්ලි කිහිපයක බලය තියෙන අරාබි ජාතිකයෙක්..

Gold ... ජිමින් කියද්දි මොක්සායි හිනාවක් දාලා ජිමින් දිහා බලන ගමන් ජිමින් ඉස්සරහින් සාමාන්‍ය ප්‍රමාණයේ ලැගේජ් එකක් තිබ්බා..

900 billion ... මොක්සායි කකුලක් පිට කකුලක් දාගන්න ගමන් කියද්දි ජිමින් ජේ හොප් දිහා බැලුවා..

ඩුබායි වල ඉදන් කොරියාවලට රත්තරං ගේන්න මේ ටික ඇති කියල ද හිතන්නේ ... ජේ හොප් අහද්දි..

ඒ ටික වගෙ ම මේ ටිකත්.. මොක්සායි කිව්වේ ජිමින් දිහා බලලා තවත් ලැගේජ් හයක් පෙන්නන ගමන්..

මොකක් කරන්න ද ඔයාට ඕනි 🤨ජේ හෝප් අහද්දි මොක්සායි ..

මොකො මේ ඒන්ජල් කතා නැත්තේ... ළඟ ඉන්න සුනඛයා විතර ද වැඩ පෙන්නන්නේ... කට කොනේ හිනාවක් රදවගෙන අහද්දි ජිමින් අත තද කර ගත්තේ කේන්තිය පාලනය කර ගන්න..

මොක්සායි තමුසේ ආව වැඩේ විතරක් කරනවා.. තමුසෙට ඒක වැඩක් නෑනේ.. ජේ හොප් තරහින් කියද්දි මොක්සායි..

ග්වෙන්ජෝ වල මගෙ බිස්නස් කර ගන්න දෙන්න.. මං ඔයාට 20% ක් දෙන්නම්...

ග්වෙන්ජෝ.. ජේ හොප් කියද්දි මොක්සායි හිනා වෙන ගමන්..

ඒ පැත්තේ හරි ලස්සන කෙල්ලො ටිකක් ඉන්නවා.. දැක්ක ම මට නම් පිස්සු වගේ.. 🤤

Agreement (Complete )Where stories live. Discover now