Chapter 01

465 72 82
                                    

අදුරින් පිරිලා ගිය කාමරේ ඇතුළේ ඉදපු ඒ ගුප්ත මිනිසුන් ව ඇතුළට එන කෙනෙක්ට අදුර ගන්න පුළුවන් වුණේ වා කවුළු වලින් ඇතුළට එන මද ආලෝකයෙන් පමණි... කුරුළු පිහාටුවක් බිමට වැටෙන සද්දයක් වුණත් ඇහෙන නිහඩ පරිසරයේ නිහඩ බව බිදි ගියේ එතනට ආව ඒ ...........

RM...

වෙලාවට ම ආව නේ..

එහෙම හිතමුකෝ.. නෙහ්..

වැදගත් දෙයක් කියන්න තියෙනවා...

ඉදගන්න...

කෙනෙක් ව බලා ගන්න පුලුවන් ද.. ඒ කෙනා ඇහුවේ කෝට් එකේ බොත්තම ගලවලා ඉදගන්න ගමන්..

කාව ද...

මෙයාව බලා ගන්න... කියන ගමන් මෙසේ උඩින් තියපු පොටෝ එක අතට ගන්න ගමන්...

ඔහ්.. හරි KT මෙයාව බලා ගන්න.. කියන ගමන් ළඟ ඉදපු කෙනාගෙ අතට පොටෝ එක දෙද්දි ..

නෑ ඔයා බලා ගන්න...

මං.. ඔකේ.. ඒත් මං කෙල්ලො මගෙ වැඩ වලට ගාව ගන්නෙ නෑ..

මං කිව්වෙ එහෙම දෙයක් නෙවෙයි...

ඒ කිව්වේ .. ඒක නෙවෙයි කවුද මේ ...

...................................................................................
Ji Won Pov.

හිතුවට වඩා ලස්සනට ඉන්නේ මං... මං කොහොමත් Angel නේ.. 😌 කිම් ජී වොන්... Hallyuwood වල best actress ... ඇවිල්ලා ටික කාලෙකින් best actress වෙනවා කියන්නෙ ම කොච්චර ලොකු දෙයක් ද.. ඒ සතුට සමරන්න මට මගෙ එක ම ඔප්පගෙන් හම්බුණ gift එක... කියලා නිම කරන්න බෑ.. කොච්චර ලස්සන ද කියනවා නම් අද මං මනමාලයා කවුද කියලාවත් නොදැන මෙතන bride කෙනෙක් වගෙ ඇදගෙන ඉන්නවා..😪

  මගෙ ඔප්පා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මගෙ ඔප්පා.. කිම් සොක්ජින්.. South Korea වල වගේ ම Switzerland වල Kim Industries එකේ එක ම අයිතිකාරයා... මට පවුලක් කියලා මගෙ ළඟ හැමදේකට ම ළඟ ඉන්න මගෙ හැමදේම තමයි ඔප්පා.. ඒත් කොහෙද මගෙ වැඩ වලට කොස්ස දාන්නෙත් ඔප්ප ම තමා..😒 හොරෙන් හොරෙන් බොහොම අමාරුවෙන් රගපාලා ජනප්‍රිය වුණා විතරයි ඔප්පා පොල්ල දැම්මනේ ඒකට..

Agreement (Complete )Donde viven las historias. Descúbrelo ahora