|23|

1.9K 421 32
                                    


"ජූන් ..මොකක්ද ප්‍රශ්නේ කියලා මට කියන්න දෙයියනේ.. ඔයා ඕම කල්පනා කරාට මම දැනගන්නේ කොහොමද කියන්නකෝ..."

ඔහේ කල්පනා කරන නම්ජූන් ගවට වෙලා ජින් කෙදිරි ගාන්න ගත්තේ , මේ ටිකේම නම්ජූන් මෙහෙම මූන් එල්ලන් ඉන්න හින්දා..

"ටේ බෙයා එක්ක රන්ඩු උනාද අයේ..."

" එයා ආයෙත් පරණ විදියටම පිස්සු නටනවා ජිනී..."

නම්ජුන් කලකිරුනු කටහඩකින් කියන්කොට ජින් ඇද උඩින් කකුල් දෙක උඩ වාඩි උනා..

" ඒ කීවේ..."

" නිශා ගැන විස්තරයක් නෑ කියලා.."

" දැන් අර පොටෝ ගැන මොකද.."

ජින් අහනකොට ආයෙත් නම්ජූන් ආයෙත් අනිත් පැත්ත බලාගත්තා..

" ජන්කුක් එක්ක තියන සම්බන්ධේ මොකක්ද ටේගේ...?"

එක පාරට එහෙම අහනකොට ජින් ටිකක් කල්පනා කරා..

"ඇයි .. එක පාරට එහෙම ඇහුවේ..."

"අහන දේට උත්තර දෙන්න ජිනී.. දෙයක් ඇහුවම ආයෙත් ප්‍රශ්නෙකින්ම උත්තර දෙන් නැතුව..."

ටිකක් තරහෙන් නම්ජූන් කීවා..

"ජන්කුක් ටේගෙ සෙකට්‍රිනේ.."

ජින් හොරෙන් බලන ගමන් කියනකොට නම්ජූන් ජින් දිහා රවලා බැලුවා..

"ඒක නම් මාත් දන්නවා..ඒක නෙවෙයි මම ඇහුවේ කියලා ඔයා දන්නවනේ.."

"ඉතින් .. වෙන මුකුත් සම්බන්දයක් නෑනේ.. මන් දන් නෑ.."

"ඔව් .. මමනේ දන්නේ ඒක.."

නම්ජූන් තරහෙන් කියනකොට ජින් බිම බලාගත්තා..

"ඒක මොකක් උනත් , මොන සම්බන්ධයක් උනත් ඒක නතර වෙන්න ඕනේ.."

නම්ජූන් තද විදියට කියනකොට ජින් බය උනා ජන්කුක්ට කරදරයක් වෙයි කියලා..

"ජන්කුක් අහින්සක ලමයෙක් ජූන්.. එයාට කරදරයක් නම් කරන්න එපා.. අනික එයාලා අතරේ එහෙම මුකුත් සම්බන්දයක් නෑ.. ටේ නිශා ගැන හිත හිත එහෙම දෙයක් තියාගනීද.."

නම්ජූන්ගේ ඇස් මග ඇර ඇර ජින් කතා කරේ එදා බීච් එකේ කිස් කරපු එක නම්ජූන් දැක්කද කියලවත් කල්පනා කර කර.. ඒත්.. නෑ නම්ජූන් ඇදේනේ හිටියේ ජින් බැල්කනියට වෙලා හොරගල් අහුලනකොට... ඒ උනාට නම්ජූන් කියන්නේ කවුද කියලා ජින් කොහොමද අමතක කරන්නේ..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now