Chapter 15.

161 35 1
                                    

සිහිය එනකොට මම හිටියෙ hospital එකේ...දරාගන්න බැරි ඔලුව කැක්කුමත් එක්ක නැගිට්ට ම⁣ට පාරෙදි වෙච්ච හැම දෙයක්ම එක පෙලට මට මතක් වෙද්දි මම එකපාරම සේලයින් එකත් ගලවල විසිකරල දුවන්න හැදුවෙ මගේ ජූන්ව හොයන්න ...ඒක අසාර්ථක උත්සාහයක් වුනේ room එකට ආපු doctor මට යන්න නොදී නවත්ත ගත්ත නිසයි...

අනේ doctor plzz මට යන්න දෙන්න...මට මගේ හස්බන්ඩ්ව බලන්න ඕනෙ doctor...

මිස්ටර් කලබල කරන්න එපා...ඔයාට ඔහොම කලබල වෙන්න හොඳ නෑ..ඔයාගෙ situation එක ගැන ටිකක් හිතන්න ...යන්න බෙඩ් එකට...

බෑ ඩොක්ටර් මට බෑ..මට මගේ ජූන්ව බලන්න ඕනෙ ඩොක්ටර් ...අනේ එයා හොඳින් නේද...

අපිට කණගාටුයි මිස්ටර් ඔයාගෙ හස්බන් ඇක්සිඩන්ට් එ⁣ක වෙච්ච තැනදිම නැතිවුනා...

අනේ නෑ....එයා..එයාා එයාට මුකුත් වෙලා නැතුව ඇති ඩොක්ටර්...එයා එවෙලෙ ෆේන්ට් වුනා විතරයි නේද...අනේ එයා hospital ආවෙ නැද්ද...

කලබල කරන්න එපා මිස්ටර්...ඒක ඔයාගෙ දරුවට හොඳ නෑ...කෝ නැගිටින්න...

ඩොක්ටර් මගේ හස්බන් මැරුනෙ නෑ doctor ...එයාට මුකුත් වෙලා නෑ...ඇයි ඔයාලා මාව බය කරන්නෙ...

ඇයි ඔයාලා මාව බය කරන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දරුවො...මේ අහන්න...මේව ඔයාට හංගන එකේ තේරුමක් නෑ..ඔයා මේ හැමදේකටම දැන් මූනදෙන්න ඕනෙ...

එදා බීච් සයිඩ් එකේ වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් ඔයාගෙ හස්බන් එතනදිම නැතිවුනා...අපිට පොලිසියෙන් ඔයාවයි..එයාගෙ ඩෙඩ් බොඩි එකයි එවල තිබ්බෙ...මම දන්නව දරුවො මේක ඔයාට දරාගන්න අමාරුයි...ඒත් දැං ඔයාට මේ හැමදේකටම මූන දෙන්න වෙනවා...

අනේ doctor මට යන්න ඕනෙ...මට යන්න දෙන්න...මට මගේ ජූන්ව අන්තිම වතාවට බලන්න ඕනෙ...

ඔයා දැං ගියා කියල වැඩක් වෙන්නෙ නෑ...ඔයා දවස් තුනක් සිහියනැතුව හිටියා...පෙරේදා එයාගෙ පේරන්ස්ලා බොඩි එක බාරගෙන අවසන් කටයුතු කරා...

මේ මොකද doctor මේ වුනේ....මට මුකුත් හිතාගන්න බෑ...මට නම්ජූන් ගාවට යන්න ඕනෙ..මගේ හැමදෙයක්ම එයා...එයා නැතුව මට ජීවිතයක් නෑ...මට මැරෙන්න ඕනෙ...

මෝඩ විදිහට හැසිරෙන්න හිතන්නවත් එපා..දරුවො..මට ඔයාට දුක්වෙන්න එපා කියන්න බෑ..මොකද නැතිවුනේ ඔයාගෙ හස්බන් ...මේ කුසේ ඉන්න දරුවගෙ පපා...ඒත් දරුවො අපි බලාපොරොත්තු වෙන විදිහට අපේ ජීවිත ගලාගෙන යන්නෙ නෑ..ඒ හැමදේකටම විසදුම මැරෙන එක කියල කොහොමද අපි තීරණය කරන්න...ඔයාගෙ අතේ තනි ජීවිතයක් නෙමෙයි..මේ දරුවගෙ ලෝකෙ ලස්සන කරන වගකීම දැන් සම්පූර්ණයෙන් ඔයාගෙ...මේ දරුවව හොඳින් බලාගෙන ජීවත් වෙන්න ...ඔයාගෙ හස්බන් කොහෙහරි ඉඳල බලලා සතුටු වෙයි...මේ කුසේ ඉන්න දරුවා තව මාසයක් යන්න කලින් ඔයාගාවට එනවා...ඔයා කලින්ටත් වඩා ශක්තිමත් වෙලා මේ වගකීම දරන්න ලෑස්ති වෙන්න...මේක දුර්වල වෙන්න බැරි අවස්ථාවක් ...

මගේ හිත හදන්න ඩොක්ටර් මොන දේවල් කිව්වත් ජුන් එක්කම එයාගෙ ආදරේ ජිනී මැරිල ගියා...මට ජීවත් වෙන්න තිබ්බ එකම හේතුව වුනේ මගේ දරුවා...මට ජූන්ගාවට යන්න ඕන වුනත් මට එහෙම දේකට හයියක් තිබ්බෙ නෑ...

මට hospital එකේ සතියක් ඉන්න වුනා...ඒ සතිය ඇතුලත මම නොවිදිනා දුක් විඳලා මගේ දරුවව බලාගෙන තනියෙන් ජීවත් වෙනවා කියන තැනට හිත හදාගත්තා...

ඒ සතිය ඇතුලත මම නොවිදිනා දුක් විඳලා මගේ දරුවව බලාගෙන තනියෙන් ජීවත් වෙනවා කියන තැනට හිත හදාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම hospital එකෙන් ඩිස්චාජ් වුනගමන්නම ගියෙ ජූන්ව බලන්න...

doctor කිව්ව විදිහට එයාව භූමදානය කරල තිබ්බෙ එයාගෙ අප්පගෙ ගෙදර වත්තෙම කොටසක...මම ජූන්ගෙ ගෙදරට ගියාම gate එක මුරට හිටපු කෙනා මට ඇතුලට යන්න දුන්නා...ඒත් මට වැඩි දුරක් යන්න ලැබුනෙ නෑ...

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now