Chapter 14.

169 36 1
                                    

ජුනී බලන්න මෙතන කොච්චර ලස්සනයි ද...
ඔයත් බොරුවට බෑ බෑ කිව්වට මෙතනට ආසයි කියල මම දන්නව...අපි ප්‍රින්සස්ව හම්බුනාම එයත් එක්කත් එමු...අද මෙතන හරිම නිස්කලංකයි..

මම කියෝනකොට නම්ජූන් හැමදාම වගේ එයාගෙ ඩිම්පල් හිනාව දාගෙන මං දිහා හරිම ආදරෙන් බලං හිටියා...

මම කියෝනකොට නම්ජූන් හැමදාම වගේ එයාගෙ ඩිම්පල් හිනාව දාගෙන මං දිහා හරිම ආදරෙන් බලං හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිනී බබා...අපේ බබත් ඔයාවගේ  කච කචයෙක් වෙයිද??

හෑ...එතකොට mr .කිම් නම්ජූන් දැං මම කතා කරන එකත් කරදරයක්ද..ඒක දැං කච කචවක්ද ඔයාට..ඉස්සර නම් කොහොමද  කිව්වෙ..බබා ඔයා කියන දේවල් sweet හරිම cute මගේ හුරතල් කතා අහං ජීවිත කාලෙම ඉන්නං කිව්වනේද නපුරො...

ඒක පරණ කතාවක්නෙ..මට මතකත් නෑ එහෙම දෙයක්...

ඇත්තද...දැං ඇතිනෙ වෙන හුරතල් කතා කියන කෙනෙක් නේද...අර අලුතෙන් ආපු සෙකට්‍රි නෝනා ගැන මට යුන් කිව්වා...

Whattt...හෝව්..හෝව්...මේ විහිලුව වෙනම පැත්තකට යන්නයි යන්නෙ...යුන්ගියත් අනේ මන්ද...සෙකට්‍රි ගැන කියල ඒටිකට...එයා මේ වැඩ කරන කෙනෙක් විතරයි අනේ...මම විහිලුවක් කරේ...එදා වගේම අදත් මම ඔයාගෙ හුරතලේට ආදරෙයි ජින්...

එන්න එපා නම්ජූන් ඕන්නැති විහිලු කරන්න විතරක්...මට තරහ යනවා..

සමාවදෙන්න මේ අහිංසකයට...
කෝ එන්නකො ඉතිං ලඟට...නහයත් රතු කරගෙන කෑ ගහන්නෙ...පොඩ්ඩ ඇත්තං තරහ යනවා නේද ...

නම්ජූන් මං ලඟට ඇවිත් මාව තුරුලට ගත්තා...මේ ලෝකෙ මම ඉන්න ආසම තැනක් තියනවනං ඒ නම්ජූන් ලඟ..අද කවදටත් වඩා මට ඒ උනුසුම දැනුනා...මුලු ජීවිත කාලෙම මේ විදිහට ඉන්න තිබුනනම් කියල වෙනදටත් වඩා දැනුනා...ඒවගේම කවදාවත් නැති අමුතු බයකුත් මට දැනුනා..

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now