Chapter 13.

177 34 4
                                    

අපේ බබා අපි ගාවට එන්න තිබුනෙ තවත් මාස 3 ක් වගේ පොඩි කාලයක්...ජූන් නම් මේ දවස් වල හිටියෙ පුදුම සතුටකින්...

ස්කෑන් එකේදී අපි දැනගත්තා අපි ලඟට එන්නෙ ප්‍රින්සස් කෙනෙක් කියල ...එදා ඒක දැනගත්ත වෙලේ ඉඳල ජුනී කරේම අපේ රූම් එක රෝස පාටින් ඩෙකරේට් කරපු එක...තව මාස තුනක්ම තිබ්බත් එයා කලින්ම බබාට ටෝයිස් කොට් හැමදෙයක්ම ලෑස්ති කරේ හරිම ආසාවෙන්..

තව මාස තුනක්ම තිබ්බත් එයා කලින්ම බබාට ටෝයිස් කොට් හැමදෙයක්ම ලෑස්ති කරේ හරිම ආසාවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බබා ආවට පස්සෙ මට මේ දෙන්නත් එක්ක හැරෙන්නවත් වෙන්නෙ නෑ..පපා දැන්ටම බබාගෙ සම්පූර්ණ අයිතිය අරං ඉවරයි කියල ජූන් මේ දවස් වල හැසිරෙන විදිහට මට හොඳටම තේරුනා..

මේ දවස් වල ජූන් මගේ ලඟින් ඉන්න ඕන නිසා office නොයා ගෙදරමයි ඉන්න බලන්නෙ..ඒත් අද මීටින් එකක් නිසා එයා office ගියා..

අද ඩොක්ටව හම්බෙන්න යන්න ඕන උනත්ගොඩකාලෙකින් office ගිය නැති නිසා මම නම්ජූන් ව බලෙන්ම වගේ යැව්වා...

මම doctor ට call කරල අපේ time එක වෙනස් කරගත්තෙ ජූන් එක්ක යන්න පුළුවන් නිසා...

අපිට රෑ 8 ට time ලැබුනෙ...ජූන් ගෙදර ආවම අපි දෙන්නම doctor හම්බෙන්න ගියා..checkup එකෙන් පස්සෙ අපි hospital එකෙන් එලියට ආවෙ ඉක්මනින් ගෙදර යන්න මොකද මේ දවස් වල රෑට ගොඩක් සීතලයි....

ගෙදර යන්නම කියල එලියට බැස්සත් මගේ හිත කිව්වෙම මේ වෙලාවට බීච් එක ගොඩක් ලස්සන ඇති කියල ...අපි car එක park කරපු තැනට බීච් එක පේන දුර නිසා මට ලොකු ආසාවක් ආවා එතනට යන්න...

ජූනී...

ඇයි ජිනී...

ජූනී අපි බීච් එකට ටිකකට ගිහින් එමුද??..

බබා ඒත් මේ රෑ...
බෑ බෑ..දැන් ගොඩක් සීතලත් එක්ක..දැන් අපි ගෙදර යමු..ඔයාට ඕනෙමනම් අපි හෙට උදේට එමු..

අනේ...බෑ බෑ..මට දැම්ම යන්න ඕනෙ...මොකක්ද ජුනී අපි car එක park කරපු තැනට ගොඩක් ම ලඟයිනෙ..

ඒත් ජිනී ගොඩක් සීතල ඇති එතන..ඒක ඔයාටයි බබාටයි දෙන්නටම හොඳ නෑ...

ප්‍රින්සස්..ඔයාට පේනවද ඔයාගෙ පපා අප්පව එක්කං යන්න බෑලු...නෝටි අප්පා...එයාට කියන්න ඔයා අප්පගෙ ටමී එකේ ඉන්න නිසා අප්පට කැමති දේවල් කරන්න දෙන්න කියල ...මම මූනත් බෙරි කරගෙන අහක බලාගෙන කිව්වා...

බලන්න ප්‍රින්සස් අප්පා හැමදේටම ඔයාව ඉස්සරහට දානවනෙ..අප්පා නේද නෝටි...

ජූන් එහෙම කිව්වෙ මගේ ලඟටම ඇවිල්ලා බඩට අත තියන ගමන්...

මට අන්තිමටම පාවිච්චි කරන්න ඉතුරු වුනේ මං ලඟ තිබ්බ බයානකම ආයුදය..මට යන්නම ඕන නිසාමම ඒකත් පාවිච්චි කරන්න තීරණය කරා...

හරි ජූන් එහෙනම් අපි ගෙදර යමු..එහෙම කියාගෙන නම්ජූන් ව pass කරගෙන මම ගියෙ අඬන ගමන්..

ජිනී..ඔයා අඬනවද බබා...
හරි හරි අපි යමු ඉතිං..ඕකට අඬන්න ඕනෙ නෑනේ...

එපා ජූන් ඕන්නෑ ...ඔයා දැං මට ආදරේ නෑ..

ඒහ්...ජිනී..අඬන්න එපා...මම ආදරේටම තමයි කිව්වෙ සීතල නිසා නොයා ඉමු කියල ...ඕනෙම නම් යමු...ඔයාට නැත්තං මම කාටද අනේ ආදරේ...යමු යමු...එතන සීතල නම් සීතල නැතිවෙන්න මම ඔයාව තුරුල් කරගන්නම්..කෝ දැන් අඬන එක නවත්තන්නකො ඉතිං...

කෝ දැන් අඬන එක නවත්තන්නකො ඉතිං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ප්ලෑන් එක සක්සස් වුනා...ජූන් කැමති නෑ මගේ කඳුලු දකින්න..ඒකෙන් ප්‍රයෝජන ගන්න එක නරක දෙයක් වුනත් මට ඒ වෙලේ ජූන්ව එක්කන් යන්න වෙන ක්‍රමයක් තිබුනෙ නෑ...ජූන් යමු කිවව හැටිය මම ගිහින් එයාගෙ අතේ ඉල්ලුනා...

ජූන් යමු කිවව හැටිය මම ගිහින් එයාගෙ අතේ ඉල්ලුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now