Chapter 12.

171 34 5
                                    

මම ඇස් අරිනකොට හිටියෙ  hospital එකේ...

ජූනී....

ආා..බබා..ඔයාට සිහිය ආවද??..ඉන්න මම doctor ට කතා කරන්නම්...

ජූනී...ඔහොම පොඩ්ඩක් ඉන්න...මට මොකක්ද වුනේ කියල කියන්නකෝ...මම ඇයි මෙහෙ..

මමත් හරියටම කියන්න දන්නෙ නෑ..මම හවස ගෙදර එනකොට ඔයා කාමරේ ලඟ ෆේන්ට් වෙලයි හිටියෙ...මම ගොඩක් බය වුනා ජිනී...ගොඩක් බය වුනා...මම ඔයාව hospital එක්ක ආවා..

එයා ගොඩක් බය වෙලා කියන එක එයා කතා කරපු විදිහෙනුයි ඇස්වලිනුයි මට හොඳටම තේරුනා...

ජූනී..ඉතිං මට මොකද වෙලා තියෙන්නේ ...

ජිනී ඔයාට අසනීප ගතියක් තිබ්බානම් මට කියන්න ඕනෙ..එහෙමනං මම අද ගෙදර ඉන්නව නේද??...ඔයාට මොකක් හරි කරදරයක් වුනානම්...බලමුකො දැං doctor එයි...

ජූන් මට බනින අතරෙ doctor මගේ report අරං room එකට ආවා...

Doctor මගේ ජිනීට මොකද වෙලා තියෙන්නේ ...එයාට මුකුත් අසනීපයක් නෑ නේද??.

Doctor - බය වෙන්න එපා mr kim ..මෙතන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ...මේක ඔය දෙන්නටම ගොඩක් සතුටු ආරංචියක්...

ඒ කිව්වෙ doctor ...

Mr.ජින්...ඔය දෙන්න දෙමව්පියො වෙන්නයි යන්නෙ...

මොකක්ද doctor ඔයා කිව්වෙ...ඔයා කිව්වෙ මගේ ජින් ප්‍රෙග්නන්ට් කියල නේද..ඒකියන්නෙ මම අප්ප⁣ කෙනෙක් කියන එක නේද.....ජින් ඔයාට ඇහුනද doctor කිව්ව⁣ දේ...මට මේක විශ්වාස කරන්නත් බෑ...මට   ගොඩක් සතුටුයි ජින්...

නම්ජූන් එදා තරම් සතුටු වෙච්ච දවසක් තවත් නැතුව ඇති...අපි දෙන්න දෙමව්පියො වෙන්නයි යන්නෙ...ලොකු වගකීමක කොටස් කාරයො වෙන්නයි යන්නෙ...අපි දෙන්නගෙ ජීවිතේට චූටි පැටියෙකුත් එන්නයි යන්නෙ...

එදයින් පස්සෙ නම්ජූන් හැමතිස්සෙම මගේ වටේම කැරකි කැරකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදයින් පස්සෙ නම්ජූන් හැමතිස්සෙම මගේ වටේම කැරකි කැරකි...හැම දෙයක්ම මට කරල දුන්නා...මට පුංචි වැඩක්වත් කරන්න දුන්නෙ නෑ...ඒක වෙලාවකට වදයක් වුනත් මම එයාට මුකුත් කියන්න ගියෙ නෑ...ඒත්  මට වඩා කරදර එයාට මගෙන් ලැබුනා...

මුල් මාස දෙක ඇතුලත කී පාරක් මහ රෑට මම කැමති කෑම හොයාගෙන එයාට යන්න වුනාද කියල හරියටම මට මතක නෑ....

දරුවෙක් ලැබෙන්න ඉන්නකොට එහෙම ආසාවන් එන එක සාමාන්‍ය දෙයක්...ඒත් පවු මගේ අහිංසක ජූන්ට පාන්දර 3 විතර ස්ට්‍රෝබෙරි ඩෝනට්ස් හොයන්නත් වුනා..

දරුවෙක් කියන දේ ගැන අපිට කිසිම අත්දැකීමක් නෑ...අපි ගාව මේ වගේ වෙලාවක ඉන්න වැඩිහිටියෙක් වත් නෑ...ඒත් අපි අපිට පුළුවන් උපරිම විදිහට හැමදෙයක්ම හොඳ විදිහට කරා...ඒ දවස් වල අපි ගොඩක් සතුටින් හිටියෙ ..
ඒත් මේ හැමදෙයක්ම වෙනස් වෙන්න වැඩි කලක් ගියෙ නෑ...
අපි තුන්දෙනාගෙම ජීවිත සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන්න ගියෙ එක නිමේෂයක් විතරයි ....

අපි තුන්දෙනාගෙම ජීවිත සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන්න ගියෙ එක නිමේෂයක් විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now