Chapter 07.

185 42 2
                                    

එදයින් පස්සෙ මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා...මම මගේ ජීවිතේට ආයෙත් කාගෙන්වත් ආදරයක් බලාපොරොත්තු නොවුනේ හැම බැඳීමක් අගටම මම ලොකු දුකක් වින්ද නිසයි..ඒත් අහම්බෙන් මගේ ජීවිතේට ආපු ජූන් නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා..එතනින් පස්සෙ පටන් ගත්තෙ මගේ ජීවිතේ ලස්සනම කාලය..
හිතුව නැති විදියට ජූන් මට ලංවුනා..අන්තිමට එයාව මට නැතුවම බැරි කෙනෙක් වුනා..එයා අනිත් ලමයි ඉස්සරහ කොච්චර නපුරු විදිහට හැසිරුනත් මාත් එක්ක ඉන්නකොට පොඩි දරුවෙක් වගේ..
මම බලාපොරොත්තු වුන ආදරේ මට ජුන්ගෙන් ලැබුනා..මුලින්ම මමත් හිතුවෙ එයා මාව රවට්ටනවා කියල ..ඒත් වැඩි කාලයක් යන්න කලින් මම එයාගෙ ආද⁣රේ තේරුම් ගත්තා..අපි ගොඩක් සතුටින් හිටියා..අපි දෙන්නා ගොඩක්ම කැමති වුනේ හවසට හන් ගඟ ගාවට යන්න...

එයත් එයාගෙ මැරකම් නවත්තල මාත් එක්ක ඉන්න වෙලාව වැඩි කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයත් එයාගෙ මැරකම් නවත්තල මාත් එක්ක ඉන්න වෙලාව වැඩි කලා..

නම්ජුනී මෙතන ගොඩක් ලස්සනයි නේද??..

ඔව් බේබි මෙතන ගොඩක් ලස්සනයි ..මගේ ජිනී ඉන්න හැම තැනක්ම මට ලස්සනයි ..

අනේ යන්න ජුනී මට ලැජ්ජයි...

ලැජ්ජ වෙන්න දෙයක් නෑනෙ ජිනී..
මම ඉතිං ඇත්තනෙ කිව්වෙ..

නම්ජූන් මගේ කම්මුල ඇදල කිවවම මට තවත් ලැජ්ජ හිතුනා..

වැඩිවෙලාවක් යන්න කලින් නම්ජූන් මාව kiss කරන්න පටන් ගත්තා..මට ඒක පුදුමයක් වුනේ නෑ..මෙතනට එන හැම වතාවකම එයා මේ වැඩේ කරනවා...මම එයාගෙ වැ⁣ඩේට බාදා නොකර හිටියෙ එයාගෙ මේ වැඩ වලට මගෙත් අකමැත්තක් නොතිබ්බ නිසා..

ඒත් ටිකෙන් ටික එයා සීමාව පැනල තොල් වලින් බෙල්ලට ආවම මම එයාව මගෙන් ඈත් කරේ තව වෙලා හිටියොත් මට එයාව පාලනය කරගන්න බැරිවෙන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් ටිකෙන් ටික එයා සීමාව පැනල තොල් වලින් බෙල්ලට ආවම මම එයාව මගෙන් ඈත් කරේ තව වෙලා හිටියොත් මට එයාව පාලනය කරගන්න බැරිවෙන නිසා...

ඇයි ජිනී මොකද වුනේ...ජූන් මගේ දිහා මූන බෙරිකරං අහපු විදිහට මට එයා පවු කියලත් හිතුනා..

දැං ඇති ජුනී.ඔයා මාව හපල කන්නද යන්නේ..අපි යමු..මට ලැජ්ජයි අනේ ..මෙතන ගොඩක් සෙනඟත් ඉන්නවනෙ...දැං යමු..
මගේ හැන්සම් බෝයිෆෙන්ඩ් යන ගමන් මට ice cream මුත් අරන් දෙනවලු....මම හුරතල් මූනක් මවාගෙන කිවිවා...

Ice cream අරන් දෙන්නත් ඕනෙද..මට මගේ ස්වීටිව හරියට කන්න දුන්නෙත් නෑ...හා හාා...ඔයා කියනවනං යමු..

ඒත් අපි දෙන්නගෙ සතුට නැතිවෙන්න ලොකු වෙලාවක් ගියෙ නෑ...අපි යන පාරේ ආපු වාහනයක් අපි ලඟටම ඇවිත් බ්‍රේක් කරල නැවැත්තුවා..එක වාහනයක් නෙමෙයි ඒ වාහනේ පිටිපස්සෙ තවත් වාහන පෝලිමක් නැවැත්තුවා..මට එතන මොනවද වෙන්නෙ කියල නොතේරුනාට ඒ වාහනෙන් බැහැපු කෙනාව නම්ජූන් අඳුරගත්තා කියල එයාගෙ මූන වෙනස් වුන විදිහට මට කියන්න පුළුවන් වුනා...

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now