OMG °° CHAPTER 21

478 97 113
                                    

🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨

🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨

🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨

🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨

🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨🔮✨

Dancing

Chapter 21

Auther - " බාල්දී බාල්දී බාල්දී අද බාල්දී

Unknown person pov

"Mey I coming sir"

"coming"

"sir මට එන්න කිව්වේ"

"අපි වැඩේට බහිමු"

"sir දැන්ම. මොකක්ද කරන්න ඕන"

"විස්තර මට BTS හැම member කෙනෙක්ගෙම privet life එක ගැන විස්තර ඕන."

"හරි Sir"

Auther pov

කලු පාට හූඩී එකක් දාගෙන මූණ වැහෙන්න mask එකකුත් දාගෙන ඉන්න මේ අබිරහස් පුද්ගලයා phone එක අරගෙන කාගෙද number එක dial කරලා phone එක ලේන්සුවක ඔතලා කතා කරන්න ගත්තා.

"Hello Bang Hi Siyuk හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා වැඩිය නටන්න එපා තමුන්ගේ වටිනාම වස්තු ටික මන් උදුර ගන්නවා. අනික ළඟදීම ඔය ඉන්න පට්ටමින් බිමට වැටෙන්න ලෑස්ති වෙන්න කියලත් මතක් කරනවා. එහෙනම් bye."

ඊලගට මේ මනුස්සයා ආයේ number එකක් dial කරලා ලේන්සුවෙන් phone එක ඔතාගෙන කතා කරන්න ගත්තා.

" ඉතින් Kim Numjoon ඔයාට මන් එවපු massages ටික හම්බෙන්න ඇති නේ. ඉතින් කැමතිද මාත් එක්ක එකතු වෙන්න."

" ඕ එහෙමද එහෙනම් ඔය පණ්ඩිත කම තාම ගිහින් නැ වගේ . බලා ගන්නවා ඉස්සරහට වෙන දේවල් එහෙනම්"

DEVIL OWNER || KTH Where stories live. Discover now